SONY XZ3 Vs IPhone XS Max

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    :shocked:අයිෆෝන් ෆාස්ට් කියන උන් කෝ බන්.:D
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,556
    9,571
    113
    :shocked:අයිෆෝන් ෆාස්ට් කියන උන් කෝ බන්.:D[/QUO

    මමත් පට්ට ආසයි Sony වලට.ඒත් බොරු කියන්න ඕනෙ නෑ ගේම් එහෙමනම් iPhone එකේ මාර Smooth Play Experience එකක් දෙන්නෙ.අනික් ඒව ටෙස්ට් කරේ නෑ. :yes:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Stock android da bn enne oke?:confused:
    mamath sony design walata asai, specially unge kalin thibba square shape ewata :love::love: habai sonyla ge stock android nemei neda?
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    gsmarena_001.jpg
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Stock android da bn enne oke?:confused:
    mamath sony design walata asai, specially unge kalin thibba square shape ewata :love::love: habai sonyla ge stock android nemei neda?

    ඔව් මාත් ඒ ස්ක්වෙයා ඩිසයින් වලට ආසයි, ඒත් දැන් උන් වෙනස් කරලනෙ, අනික ගනන් වැඩීත් එක්ක, :eek::sorry: බැට්‍රි ලයිෆ් හොද නෑ මිඩ් රේන්ජ් වල එහෙමත් :sorry:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    :shocked:අයිෆෝන් ෆාස්ට් කියන උන් කෝ බන්.:D

    උයා ඔය කිය්නනෙ කිලර් ,හේෂාන් සහ නෙමිසස් ගැනද?
    ඇයි දන්නෙ නැද්ද උන් ලිදකට වැටිල. ටිම් කුක් බාල්දියක් දානකන් ඉන්නවලු උඩට එන්න. අලුතින් ආපු අයි පෝං හින්ද ලෝකවට බයේ හැංගෙනන් දුවද්දි ලිදේ වැටිල තියෙන්නෙ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    උයා ඔය කිය්නනෙ කිලර් ,හේෂාන් සහ නෙමිසස් ගැනද?
    ඇයි දන්නෙ නැද්ද උන් ලිදකට වැටිල. ටිම් කුක් බාල්දියක් දානකන් ඉන්නවලු උඩට එන්න. අලුතින් ආපු අයි පෝං හින්ද ලෝකවට බයේ හැංගෙනන් දුවද්දි ලිදේ වැටිල තියෙන්නෙ.

    හේෂාන් කිව්වේ අර ඒ දවස් වල අමු තිත්ත කුණු හරුප කියන එකා නේද?දැන් ඌ දැක්කේ නැහැ කාලෙකින්.:D