Sorry guys!!!

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,820
    9,980
    113
    FB_IMG_1656478911203.jpg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    කතිරේ ගහල පල්සරෙන් 117ට පෙට්‍රල් ගහගෙන කලගුණ සලකන්නත් ගියානේ.
     
    • Haha
    Reactions: Sabren

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,965
    19,393
    113
    Miami
    අපිනම් චන්දෙ විතරයි දුන්නේ. උඹලා පුකත් දුන්න නිසා උඋඹලට පව් වැඩියි
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    උබව දිය කරලා පෙට්‍රල් හදලා පල්සර් පදින්න ඕන
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    kathire gahapu ayata tamai elawanna mulinma parata bahinnat oni
    mokada anith ewun bassama kiyanawane sajith genna anura genna hadanawa kiyala
    දැන් තැරි දාර බයියො ටික සුදනො වෙලා ජෙප්පො අලියො තමයි රට කාලා තියෙන්නෙ මුන් කියන විදිහට. එහා ගෙදර ඉන්න බයියා බැල්කනියෙ කියොනව කොය් වෙලෙත්. ඌ නම් කොයි වෙලාවක හරි මගෙන් මන්නා පාරක් කනව
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    දැන් තැරි දාර බයියො ටික සුදනො වෙලා ජෙප්පො අලියො තමයි රට කාලා තියෙන්නෙ මුන් කියන විදිහට. එහා ගෙදර ඉන්න බයියා බැල්කනියෙ කියොනව කොය් වෙලෙත්. ඌ නම් කොයි වෙලාවක හරි මගෙන් මන්නා පාරක් කනව

    typical template eka
    UNP 70 ganan wala open economy genapu nisai, jeppo government institutes wala protest karana nisai bari
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,820
    9,980
    113
    කතිරේ ගහල පල්සරෙන් 117ට පෙට්‍රල් ගහගෙන කලගුණ සලකන්නත් ගියානේ.
    එහෙම ගියේ නෑ සිංහලයෝ එදා පල්සර් event එකක් තිබ්බ ඒකට යනගමන් මයිනා ඉන්නවා දැකලා අපි බයික් නැවැත්තුවා මැදමුලන කිට්ටුවදි. ගුප්පියෝන් ට රිදෙන්න ඒක මේකේ දැම්මා 😑
    අපිනම් චන්දෙ විතරයි දුන්නේ. උඹලා පුකත් දුන්න නිසා උඋඹලට පව් වැඩියි
    download (2).jpeg

    kathire gahapu ayata tamai elawanna mulinma parata bahinnat oni
    mokada anith ewun bassama kiyanawane sajith genna anura genna hadanawa kiyala
    අනිවා සිරා කතාව.
    උබව දිය කරලා පෙට්‍රල් හදලා පල්සර් පදින්න ඕන
    download (2).jpeg

    137යි එතකොට. වැඩක් නෑ කියලා.
    දැන් මිලට වඩා දෙතුන් ගුණයක් මිල අඩුයි ඒ කාලේ.
    දැන් තැරි දාර බයියො ටික සුදනො වෙලා ජෙප්පො අලියො තමයි රට කාලා තියෙන්නෙ මුන් කියන විදිහට. එහා ගෙදර ඉන්න බයියා බැල්කනියෙ කියොනව කොය් වෙලෙත්. ඌ නම් කොයි වෙලාවක හරි මගෙන් මන්නා පාරක් කනව
    බයියෝ කියන්නේ ගල් මෝඩයෝ බං හැදෙන්නේ නෑ. ඕකුන් එක්ක පැටලෙන්න එපා. අපි නම් මේ පාර ෆුල් ජෙප්පෝ වෙලා ඉන්නේ
    typical template ela
    UNP 70 ganan wala open economy genapu nisai, jeppo government institutes wala protest karana nisai bari
    බයියෝන්ගේ සිත නිවගන්න කතා
     
    • Sad
    Reactions: Heshan Daminda