දිනය: 2022-05-25
ස්ථානය: කොටුව ජනාධිපති මන්දිරය
"ශවී ඔයා අද ඉඳල බිම දොයියන්න"
"ඉහි! ඉහි!"
දිනය: 2022-06-10
ස්ථානය: කොටුව ජනාධිපති මන්දිරය
"රනී ඔයා අද ඉඳල බිම දොයියන්න"
"ඉහි! ඉහි!"
දිනය: 2022-06-25
ස්ථානය: කොටුව ජනාධිපති මන්දිරය
"ධම්මි ඔයා අද ඉඳල බිම දොයියන්න"
"ඉහි! ඉහි!"
දිනය: 2022-07-10
ස්ථානය: කොටුව ජනාධිපති මන්දිරය
"නන්දෙ ඔයා අද ඉඳල බිම දොයියන්න"
"ඇයි, අයෝමා මට මෙහෙම කළේ? ඉහි! ඉහි!"