Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Soul Mate ( Athmeeya Sahakaruwa)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1 වසරේදී මුලින්ම කෙල්ලෙක්ට ලව් කරේ.ඉස්කෝලේ ඉවර වෙලා කෙල්ලව ගෙදරට දල තමයි මම ගෙදර එන්නේ.අපි යාලුවෝ 4 දෙනෙක් එකට ඒකපාර ලයින් දැම්මා

ඊට පස්සේ 3 වසරේදී එකක් පස්සෙන් ගියා.සෙට් උනේ නැහැ

ඊළඟට ශිෂ්‍යත්වය පාස් වෙලා 6 වසරේ ඉඳන් 9 වසරට යනකම් 3,4 එක්ක සෙට් වෙලා ඉඳලා තියනවා

9 වසරෙන් අල්ලපු ගමේ නංගි කෙනෙක් ගැන පිලිබඳ සිතක් පහල වෙලා ලයින් දැම්මා..මට A/L උගන්නන්න ආව ස කෙනෙක්ගේ දුව..අන්තිමට ඒක ස ට මාට්ටු වෙලා සර් කිව්වා campus ගිහින් එන්න දුව දෙනවා කියලා...කෙල්ල මට හොරා වෙන එකක් සෙට් කරගත්තා..කැම්පස් සිහිනය බොඳව ගියා..අවුරුදු 7 ඉවසන් ඉඳලා ඒක කොහොම හරි සෙට් කරන් ඇති තරම් ජින්ගි ජිගා දැම්මා

A/L පස්සේ කොළඹ රටට ඇවිත් Dialog Chatroom වලින් 10,15 සෙට් කරන් ඇති..එතනින් 90% සමග යහන් ගතවීමේ භාග්‍ය උදා උනා

ඔය අතරේ ජොබ් කරන ගමන් ඉගෙන ගන්න ගිහින් ගම්පහ කෙනෙක් සෙට් වෙලා ගෙදරම ගිහින් අහවල් වැඩෙත් කළා

අවසන් වශයෙන් 2017 දී Google Hangouts වලින් කෙනෙක් සෙට් වෙලා අද මේ දක්වා රණ්ඩු සරුවල් හා ආදරය ලබමින් එයත් සමඟ ජිවත් වෙනවා..තව දින 10 කින් ඇය මගේ ප්‍රියාදර බිරිඳයි

[QUOTE="Boralugoda01, post: 26377282, member: 562411"] [SIZE=5]1 වසරේදී මුලින්ම කෙල්ලෙක්ට ලව් කරේ.ඉස්කෝලේ ඉවර වෙලා කෙල්ලව ගෙදරට දල තමයි මම ගෙදර එන්නේ.අපි යාලුවෝ 4 දෙනෙක් එකට ඒකපාර ලයින් දැම්මා ඊට පස්සේ 3 වසරේදී එකක් පස්සෙන් ගියා.සෙට් උනේ නැහැ ඊළඟට ශිෂ්‍යත්වය පාස් වෙලා 6 වසරේ ඉඳන් 9 වසරට යනකම් 3,4 එක්ක සෙට් වෙලා ඉඳලා තියනවා 9 වසරෙන් අල්ලපු ගමේ නංගි කෙනෙක් ගැන පිලිබඳ සිතක් පහල වෙලා ලයින් දැම්මා..මට A/L උගන්නන්න ආව ස කෙනෙක්ගේ දුව..අන්තිමට ඒක ස ට මාට්ටු වෙලා සර් කිව්වා campus ගිහින් එන්න දුව දෙනවා කියලා...කෙල්ල මට හොරා වෙන එකක් සෙට් කරගත්තා..කැම්පස් සිහිනය බොඳව ගියා..අවුරුදු 7 ඉවසන් ඉඳලා ඒක කොහොම හරි සෙට් කරන් ඇති තරම් ජින්ගි ජිගා දැම්මා A/L පස්සේ කොළඹ රටට ඇවිත් Dialog Chatroom වලින් 10,15 සෙට් කරන් ඇති..එතනින් 90% සමග යහන් ගතවීමේ භාග්‍ය උදා උනා ඔය අතරේ ජොබ් කරන ගමන් ඉගෙන ගන්න ගිහින් ගම්පහ කෙනෙක් සෙට් වෙලා ගෙදරම ගිහින් අහවල් වැඩෙත් කළා අවසන් වශයෙන් 2017 දී Google Hangouts වලින් කෙනෙක් සෙට් වෙලා අද මේ දක්වා රණ්ඩු සරුවල් හා ආදරය ලබමින් එයත් සමඟ ජිවත් වෙනවා..තව දින 10 කින් ඇය මගේ ප්‍රියාදර බිරිඳයි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom