Soul Mate ( Athmeeya Sahakaruwa)

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,882
    198,138
    113
    Colombo, Sri Lanka
    කෙල්ලෝ නම් දුසිමක් විතර ඉදලා තියෙනවා. එක්කෝ උන් මට පොල්ල, නැත්තම් මම උන්ට පොල්ල. සෝල් මේට් කෙනෙක් නම් සෙට් වෙන පාටක් නෑ තාම ....:(
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    ForeverAlone.jpg
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    22 di set une. Literally eya soul mate ma thamayi
    :love::love::love:

    ජීවන සහකාරීයෝ නැති එවුන් ටික සංගමයක් හදලා සාමාජිකයන්ගේ පවුල් වල සහෝදරියන්ව අල්ලගමු :love2: :lol:

    very good idea mcn :D:D:D

    කෙල්ලෝ නම් දුසිමක් විතර ඉදලා තියෙනවා. එක්කෝ උන් මට පොල්ල, නැත්තම් මම උන්ට පොල්ල. සෝල් මේට් කෙනෙක් නම් සෙට් වෙන පාටක් නෑ තාම ....:(
    :lol::lol::lol:

    ලයිෆ් පාට්නර් කියල දෙයක් නෑ පුතා..ලයිෆ් පාට්නර් කියන්නෙ සෙලවෙන මනසට..
    :D:D:D