sound file HELP

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    machanz mama mp4 player ekakin dennek ge conversation ekak record karala thiyanawa mata godakma wedagath wana! case eka thiyanne samaharak wachana pehedil madi! meke clear nethi dialog tika clear karaganna puluwan lesi kramayak thiyanawada? (sound file formt - WAV):rolleyes:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මචං Adobe Auditions එක use කරලා බලන්න. මම දාන්න හොඳම software එක ඔය වගේ වැඩ වලට...!
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    mama oya soft eka use karann adanne ne bro! easy kramayak nedda:sorry:

    Easy method තියන් applications වලින් උඹ ඔය කියන තරම් කේස් වෙලා තියෙන එකක් ගොඩ ගන්න බැරිවෙයි මචං. මොකද ගොඩක් ඒවා තියන්නේ noise අඩුකරන්න, pitch, wave pattern change කරන්න වගේනේ.නමුත් එක තැනක තියෙන දෙයක් හදාගන්න ඒවා හරියන්නේ නැහැ.