Sound management

sratiyala

Member
Apr 4, 2008
186
19
0
37
nugegoda
SLBC එකෙ course දාල තියනව ශබ්ද පරිපාලනය ගැන..ඔයාල කවුරු හරි මෙක ගැන දන්නව ද? කරපු අය එහෙම නැද්ද? 20000 වෙනව වැඩෙ...මොකද කියන්නෙ වටිනව ද?
වැඩි විස්තර


Course Content
1. Basic electronic components: -
1.1 Theory of basic electronic components
1.2 Identification of basic electronic components
1.3 Measurement of basic electronic components
2. Digital Audio :-
2.1 Analogue signal
2.2 Digital signal
2.3 Number system
2.4 Logic gates
2.5 Analogue to digital convention
2.6 Sampling
2.7 Quantization
2.8 Bit rates
3. Sound theory(Acoustic)
4. Microphone
4.1 Types
4.2 Characteristics
4.3 Handling and placement
5. Mixers Analogue & Digital Mixer introduction
6. Basic Sound Editing
7. Recording Analogue & Digital
8. Power supplies
9. Identification of cable types and connectors
10. Studio Construction and Acoustic Treatment
10.1 Studio sound
10.2 Equipment placement, noise, distortion
10.3 Acoustic measurement
10.4 How to build a studio on the budget
11. Sound mixing and recording (Live production)
11.1 Live music programs
11.2 Commercial programs
11.3 Live (On air)
12. Sound mixing and recording (Post production)
12.1 Multi tracks
12.2 Stereo recording
13. Public addressing system
13.1 Open air PA system
(a) Basic amplifier systems
(b) Covering area and calculation the power
i.Close area (Needed power to cover required area)
ii.Distance area (Power distribution system to cover the area)
13.2 Close area (Hall) PA system
(a) Baffle distribution system
(b) Modern equipment insulation for the quality PA systems
13.3 Conference type PA systems
(a) Communication PA system between the delegated and the conference staff (Interpreter systems)
13.4 Large area PA systems
(a) Emergency addressing systems
(b) Separate area information systems
(c) Total building entertainment arrangements
 

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මෙහෙමයි මචන් ඔය දේ තේරුමක් නෑ.ඔය දේ කරා කියල ජොබ් එකක් කව්රුත් දෙන්නේ
    නෑ.
    ayyo.gif
    Radio Channel එහෙක වැඩ කරද්දී ඕන වෙන basic
    HumpingGIF.gif
    දැනුමක් විතරයි එන්නේ.උබ
    ඕක කර කියල Radio channel එහෙක වැඩ කරන්න දෙන්නේ නෑ කව්රුවත්
    bowdown.gif
    .මොකද
    උබව Radio channel එහෙකට ගත්තොත් එතනින් නිකන්ම ඔය පුහුණුව දෙනවා..
    big_grin.gif

    දැනුම වැඩි කරගන්න අරමුණින් වගේ අර ජොබ් එකක බලාපොරොත්තුවෙන් කරාට
    වැඩක් නෑ.
    protest.gif

    නිකන් ඉන්නවනම්,
    HumpingGIF.gif
    සල්ලිත් තියේ නම්
    big_grin.gif
    කරලා දාපන් අපේ දැනුමට යමක් එකතු වී
    සුබ අනාගතයක්
    piss%5B1%5D.gif
    SLBC එකට වේවා කියල...
    humping2.gif


    ඕක කරාම sound Engineer කෙනෙක් වෙන්න පුළුවන් කියල
    කව්රු හරි කියනවනම් ඒ අමූලික බොරු මචෝ..
    oh_crap.gif
    .ඒ හින්ද තේරුම්
    අරන් කරපන්.
    beer2.gif
    මට තියන ගැටලුව ඔතන List එකේ තියන ඔක්කොම
    කරයිද කියල මචන්.
    conf40.gif
    එහෙම උනොත් අපිට හුලන්
    eek2.gif
    අරුන්ට හැමදාම
    වගේ සුබ අනාගතයක්...
    humping2.gif
     
    Last edited:

    kumaraya

    Member
    Aug 25, 2007
    191
    4
    0
    Horana
    mama oya course eka kala. api thamai oya course eke 06th badge eka. course eka hondai. kisima waradak ne.
    Eke sirla hamoma hondata pahadiliwa kiyala denawa. Onitharam prashna ahala uthtara hoyaganna puluwan.
    Kisima awulak thibune ne apitanam. Practical side ekath thiyenawa hondata.
    List eke thiyena ewa okkoma wage cover karanwa......
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    mama oya course eka kala. api thamai oya course eke 06th badge eka. course eka hondai. kisima waradak ne.
    Eke sirla hamoma hondata pahadiliwa kiyala denawa. Onitharam prashna ahala uthtara hoyaganna puluwan.
    Kisima awulak thibune ne apitanam. Practical side ekath thiyenawa hondata.
    List eke thiyena ewa okkoma wage cover karanwa......

    ඉතින් මචෝ දැන් මොනාද උබ කරන්නේ?
    big_grin.gif
    adminwatch%5B2%5D.gif

    ජොබක් ලැබුනද ඒකෙන්?
    floorroll.gif

    ජෝක් නෙවේ බන් සිරාවටම අහන්නේ...
    c014%5B1%5D.gif

    මොකද හොඳ නම් අගය
    c011%5B1%5D.gif
    කරන්න ඕනේ හෙලා නොදැක..
    champagn.gif
     
    Last edited:

    kumaraya

    Member
    Aug 25, 2007
    191
    4
    0
    Horana
    mama audio weda withrak karanne ne ban. mama karanne video production house ekak...eke wedata audio wedath oni wena hindai Audio engineering kale. Etath dan kale media walata yanna godak talent thiyenne oni ban. eka deyak denagena gihin weda karanna amarui. puluwan tika kalyai. thawa ekak, eka course witharak kala kiyala kawuruwath job denne nehane ban...