sound site

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,150
    4,041
    113
    invoke db "Injected Memory"
    24bit FLAC උනාම කොහොමත් ඔය details තියෙනවා. එත් MP3 හරි CD RIP හරි FLAC කරලා නම් වැඩක් නැ, ඔරිජිනල්ම 24BIT තියෙනවා නම් ෆට්ට.

    මොනා උනත් හොද DAC එකක් නැතුව නම් ඔය ඇල්බම් සල්ලි දිලා අරන් වැඩක් නැ, On board Sound Card එකකින් හරි Samsung / Apple Phone වලින් ඔය ෆයිල් එකකින් දෙන්න පුලුවන් උපරිම ලගට වත් යන්න බැ, PC /LAP /Phone වල තියෙන DAC ගොඩක්ම Basic.

    high-res-audio-02_0.png

    සල්ලි තියෙනවා නම් Resister Network Ladder එකක් තියෙන DAC එකක් ගන්න. මෙච්චර කල් අහපු මුයුසික් මොනාද කියලා හිතෙයි..

    4.jpg

    (මේ වගෙ DAC වෙනුවට අපෙ ෆොන් වල කම්පුයුටර් වල තියෙන්නෙ පින් 4/8 ක පොඩි චිප් එකක් එකකට කොහොම වත් බැ ඇත්තම sound එක ආයෙත් regenarate කරන්න digital signal එකකින්.)

    ෆෝන් එකට නම් Draganfly වගෙ Mobile DAC එකක් ගන්න,.

    audioquest-dragonfly-cobalt-3-758x426.png

    DAC එකක් කියන්නෙ මොකක්ද දන්නෙ නැත්නම් එකෙන් තමයි Digital Data > >> ANALOG Sound එකකට Convert කරන්නෙ,.

    හොද DAC එකකින් අහපු දවසට හැම දාම අහන සින්දු වලත් කවදාවත් ඇහිලා නැටි Instruments ඇහෙන්න පටන් ගන්යි.

    Last edited:

    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63

    Thanks for the info. 24bit thiyana FLAC audio download karaganna place ekak dannawada. Deezloader eken download karana FLAC ekath 16bit.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    24bit FLAC උනාම කොහොමත් ඔය details තියෙනවා. එත් MP3 හරි CD RIP හරි FLAC කරලා නම් වැඩක් නැ, ඔරිජිනල්ම 24BIT තියෙනවා නම් ෆට්ට.

    මොනා උනත් හොද DAC එකක් නැතුව නම් ඔය ඇල්බම් සල්ලි දිලා අරන් වැඩක් නැ, On board Sound Card එකකින් හරි Samsung / Apple Phone වලින් ඔය ෆයිල් එකකින් දෙන්න පුලුවන් උපරිම ලගට වත් යන්න බැ, PC /LAP /Phone වල තියෙන DAC ගොඩක්ම Basic.

    high-res-audio-02_0.png

    සල්ලි තියෙනවා නම් Resister Network Ladder එකක් තියෙන DAC එකක් ගන්න. මෙච්චර කල් අහපු මුයුසික් මොනාද කියලා හිතෙයි..

    4.jpg

    (මේ වගෙ DAC වෙනුවට අපෙ ෆොන් වල කම්පුයුටර් වල තියෙන්නෙ පින් 4/8 ක පොඩි චිප් එකක් එකකට කොහොම වත් බැ ඇත්තම sound එක ආයෙත් regenarate කරන්න digital signal එකකින්.)

    ෆෝන් එකට නම් Draganfly වගෙ Mobile DAC එකක් ගන්න,.

    audioquest-dragonfly-cobalt-3-758x426.png

    DAC එකක් කියන්නෙ මොකක්ද දන්නෙ නැත්නම් එකෙන් තමයි Digital Data > >> ANALOG Sound එකකට Convert කරන්නෙ,.

    හොද DAC එකකින් අහපු දවසට හැම දාම අහන සින්දු වලත් කවදාවත් ඇහිලා නැටි Instruments ඇහෙන්න පටන් ගන්යි.

    අඩේ ෆට්ට මචන් උබටම් රේප් දීලත් මදි...
    Rep++++
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    24bit FLAC උනාම කොහොමත් ඔය details තියෙනවා. එත් MP3 හරි CD RIP හරි FLAC කරලා නම් වැඩක් නැ, ඔරිජිනල්ම 24BIT තියෙනවා නම් ෆට්ට.

    මොනා උනත් හොද DAC එකක් නැතුව නම් ඔය ඇල්බම් සල්ලි දිලා අරන් වැඩක් නැ, On board Sound Card එකකින් හරි Samsung / Apple Phone වලින් ඔය ෆයිල් එකකින් දෙන්න පුලුවන් උපරිම ලගට වත් යන්න බැ, PC /LAP /Phone වල තියෙන DAC ගොඩක්ම Basic.

    සල්ලි තියෙනවා නම් Resister Network Ladder එකක් තියෙන DAC එකක් ගන්න. මෙච්චර කල් අහපු මුයුසික් මොනාද කියලා හිතෙයි..

    (මේ වගෙ DAC වෙනුවට අපෙ ෆොන් වල කම්පුයුටර් වල තියෙන්නෙ පින් 4/8 ක පොඩි චිප් එකක් එකකට කොහොම වත් බැ ඇත්තම sound එක ආයෙත් regenarate කරන්න digital signal එකකින්.)

    ෆෝන් එකට නම් Draganfly වගෙ Mobile DAC එකක් ගන්න,.

    DAC එකක් කියන්නෙ මොකක්ද දන්නෙ නැත්නම් එකෙන් තමයි Digital Data > >> ANALOG Sound එකකට Convert කරන්නෙ,.

    හොද DAC එකකින් අහපු දවසට හැම දාම අහන සින්දු වලත් කවදාවත් ඇහිලා නැටි Instruments ඇහෙන්න පටන් ගන්යි.

    +REP :D:yes:
    Machan wenama thread ekak danawada mewa gana full wisthara karala. :love::love:
    resistor dac ekak kiyak wage weida? lankawe thiyenawada?
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    24bit FLAC උනාම කොහොමත් ඔය details තියෙනවා. එත් MP3 හරි CD RIP හරි FLAC කරලා නම් වැඩක් නැ, ඔරිජිනල්ම 24BIT තියෙනවා නම් ෆට්ට.

    මොනා උනත් හොද DAC එකක් නැතුව නම් ඔය ඇල්බම් සල්ලි දිලා අරන් වැඩක් නැ, On board Sound Card එකකින් හරි Samsung / Apple Phone වලින් ඔය ෆයිල් එකකින් දෙන්න පුලුවන් උපරිම ලගට වත් යන්න බැ, PC /LAP /Phone වල තියෙන DAC ගොඩක්ම Basic.

    high-res-audio-02_0.png

    සල්ලි තියෙනවා නම් Resister Network Ladder එකක් තියෙන DAC එකක් ගන්න. මෙච්චර කල් අහපු මුයුසික් මොනාද කියලා හිතෙයි..

    4.jpg

    (මේ වගෙ DAC වෙනුවට අපෙ ෆොන් වල කම්පුයුටර් වල තියෙන්නෙ පින් 4/8 ක පොඩි චිප් එකක් එකකට කොහොම වත් බැ ඇත්තම sound එක ආයෙත් regenarate කරන්න digital signal එකකින්.)

    ෆෝන් එකට නම් Draganfly වගෙ Mobile DAC එකක් ගන්න,.

    audioquest-dragonfly-cobalt-3-758x426.png

    DAC එකක් කියන්නෙ මොකක්ද දන්නෙ නැත්නම් එකෙන් තමයි Digital Data > >> ANALOG Sound එකකට Convert කරන්නෙ,.

    හොද DAC එකකින් අහපු දවසට හැම දාම අහන සින්දු වලත් කවදාවත් ඇහිලා නැටි Instruments ඇහෙන්න පටන් ගන්යි.

    Patta bro.
    Nikamata ganan baluwa DAC ekaka 1mil walin udane :shocked:
    Phone walata ena ewanm tyenawa 30 ta witara