maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සවුන්ඩ් බාර්ස් වල කොහොමද හඬේ ගුණාත්මක භාවය සිංහලු. සාමාන්‍යෙයන් 15කට 20කට වගේ තියන ඒවගේ. කාමරේට එකක් ගන්න කියල බැලුවෙ.
    JBL Flip 4 වල සවුන්ඩ්ස් කොහොමද ? මේ දෙකෙන් හඩේ ගුණාත්මක භාවය වැඩි මොකේද ?

    මේ දෙකටම වඩා ඔය ගණන්වලට තියන Active speaker එකක් ගත්තනං මීට වඩා හොඳයිද ?

    ඔබගේ අදහස් මසුරන් වටී. රෙප් වලින් සලකමි.
     
    • Like
    Reactions: Sleepingwalker

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    sound bar decent machan buffel nikan mudukku type

    මචං එතකොට හඩේ ගුණාත්මක භාවය මේකට වඩා
    SIN_SVX4782-01.jpg

    https://www.singersl.com/products/?t=singer-active-speaker-system-2400-pmpo-blutooth-svx4782
    වැඩියිද මේකෙ

    web.jpg

    https://buyabans.com/sound-bar/lg/sk1
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Try this
    Perfect for Small Living or Room

    මචං මේකෙ සබ් එක Passive නේ. එතකොට Soundbar එකේ තියන ඈම්ප් එකෙන්ද ඒක ඇම්ලිෆයි වෙන්නේ. සාලෙට එකක් තියනවා අපේ කාමරේට එකක් අරං දාන්න කියලා බැලුවෙ. 15*15 කාමරයක්
     

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK


    මචං මේකෙ සබ් එක Passive නේ. එතකොට Soundbar එකේ තියන ඈම්ප් එකෙන්ද ඒක ඇම්ලිෆයි වෙන්නේ. සාලෙට එකක් තියනවා අපේ කාමරේට එකක් අරං දාන්න කියලා බැලුවෙ. 15*15 කාමරයක්

    15x15 room ekata hodatama athi meka, Sound bar eke thiyenne AMP eka.
    Mage laga thiyenawa meka ape nam sale thiyenne, link eke thiyenawa spec eka.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Okay falks. Got pretty good deal from Singer. 50% Off for a big ass speakerset. It seems soundbars not available in any singer showroom in our area. Thanks for everyone for suggestions.
     

    ramitha1987

    Active member
  • Jun 11, 2007
    459
    73
    28
    Get the samsung soundbar..
    Its a good deal
    It has lot of features for the price..
    Optical, USB host..
    Even support flac files..
    Of course the sound wont be good as a high end product..
    Ask someone to buy for you online if you dont prefer to buy it online.
    Don't buy Singer brand audio products..