SoundMAGIC E10C Earphone එකක් ගත්ත

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    SoundMAGIC E10C Earphone එකක් ගත්ත. පට්ට sound quality.
    මෙන්න මෙතනින් ගත්තේ:
    LINK

    සල්ලි ගෙවල දවස් දොළහෙන් ගෙදරටම ආව. :yes: සුපිරියට pack කරල් තිබ්බ.

    $55.10 කියල දාල තිබ්බට discount එකක් හම්බ වෙනවා එතකොට $52 වෙන්නේ.
    Authentication code එකක් තියෙන හින්ද බය වෙනද දෙයක් නෑ original ද කියල.
    කලින් තිබ්බේ Skullcandy In'd. එකට වඩා crisp sound. අනික skullcandy එක මාස ගානෙන් කැඩෙනවා. මේක නම් aluminium. ගොඩක් කල් පුළුවන්.

    මේකේ award winner.
    http://www.whathifi.com/soundmagic/e10c/review

    දැන් Precious Cargo 2016 බලන්ඩ යන්නේ දාගෙන :P

    දැන් අපිට මුකද කියන්නේ?
    මුකුත් නෑ.

    අපිට පාන්ද?
    එහෙමත් නෑ

    ස්තුති