South Africa කිව්වම මතක් වෙන්නේ මොන වගේ රටක්ද? මෙන්න යතාර්ථය

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ටිකක් දියුණු රටක් නේද ඔලුවට එන්නේ? එහෙම පැතිත් තියෙනවා ජනගහනයෙන් සල්ලිකාර 10% වගේ පොඩි ප්‍රමාණයක් ඉන්න. හැබැයි වැඩි හරියක් කුජීතයි.














     
    Last edited:

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    උබ මොකද උදේ ඉඳන් රෑ වෙනකන් අනිත් රටවල් වල කුණුගොඩවල් මේකේ ශෙයා කරන්නේ. මොකද්ද බලාපොරොත්තු වෙන්නේ එහෙම කරලා ?
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,007
    28,919
    113
    Cities ehema kelinma first world countries wage develop kerela tiyenne....Nidahase hithana sudu mahaththurunge wade thamai.....
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Lankawa wage Diyunu na bn kohewath :love2:

    Lankawe minissu patta Ugath
    Lankawe Godak aya Posath (LKR 52.5 billion Samurdhi Relief ) :love2: GDP eken 0.35% Pinata denna tharam api Posath :love:;)
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    10% සල්ලි කාරයො උනාම ඇති යකූ
    හැමෝටම එකම ගානට සල්ලි බෙදලා දෙන්නද උබට ඕන
    උබ ජෙපි නේ 🤣
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    MV5BMmFiMjBmYmMtZGY2NS00MmNkLWI3OWEtZDRkOWY3M2YwMzY5XkEyXkFqcGdeQXVyMTQyMTMwOTk0._V1_.jpg
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,614
    5,609
    113
    Colombo
    ටිකක් දියුණු රටක් නේද ඔලුවට එන්නේ? එහෙම පැතිත් තියෙනවා ජනගහනයෙන් සල්ලිකාර 10% වගේ පොඩි ප්‍රමාණයක් ඉන්න. හැබැයි වැඩි හරියක් කුජීතයි.















    ලංකාවට වඩා හොඳයි වගේ...
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113
    කල්ලො ඉන්න තැනක් දියුනු කරන්න අමාරු සීන් එකක් තියෙන්නෙ නේ,
    එක්කො උන්ගෙ සන්ස්කෘතියෙ අව්ලක්
    එක්කො ජාන අව්ලක්