Souther Highway road Testing - Must See image collection

Jahoo

Banned
Feb 1, 2011
185
21
0
ලෝකට ණය වෙලා මේවා හදල වැඩක් තියෙනවද බන්. ඔච්චර ඉක්මනට මාතරට යන්නේ කිඹුල්ලු ගේන්නද?
මේ ණය ගෙවන්න පරම්පරා කීයක් බඩ ගින්නේ ඉන්න වෙයිද? අද ආණ්ඩුවට ජනතාවට කිසිම සහනයක් දෙන්න බැරි මේ කිසිම ආර්ථික වටිනා කමක් නැති බොරු නාස්ති නිසා.මාතරට යන්න එක පාරක් තියෙනවා.තව එකක් මොකටද?