Soviet Underground Submarine Base රුසියානු_රහස්_කදවුර
මේ තියෙන්නෙ දෙවන ලෝක යුද්ද කාලෙ රුසියාව විසින් තමන්ගේ සබ්මැරීන සගවා තැබීමට පොලොව යට ඉදිකර තිබෙන විශාල කදවුරයි. මේ කදවුර පිහිටලා තියෙන්නෙ යුක්රේනයෙ. ඉස්සර නම් මේ පලාත අධි ආරක්ශිත කලාපයක් ඒත් දැන් නම් මහජන ප්රදර්ශනය සදහා ඇත.
All Pictures Copyright © Russos
All Pictures Copyright © Russos

