Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Soysa සර් ගේ උපදෙසය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පරණ කටු පොතක් පෙරලනකොට මතකය අවුරුදු ගනනාවක් පස්සට ගියා...මට අවුරුද්ද හරියටම මතක නැ,කොහොම හරි 2010 කලින්,ඔය පේරාදෙණිය-නුවර පාරේ ස්වර්ණමාලි එක ලඟ (යට ෆොටෝ එක තියන තැන) සොයිසා කියල පරණ ගුරුවරයෙක් හිටියා,ත්රිත්ව විද්යලයේ 50-60 ගනන් වල උගන්වපු මාස්ටර් කෙනෙක්,දවසක් මට අහම්බෙන් මුන ගැහුනු මේ ගුරුවරයා ඔහුගේ ගෙදරට එන්න කියල ආරාධනා කලා,ඉතින් මාත් දවසක් ගියා,යනකොට සර්ගේ ගෙදර තනිකරම ගරා වැටිලා තිබුනේ,සර් හිටපු කාමරය විතරයි දොරක් තිබුනේ,අර POLO ඇඩ් එකේ සැනට් දික්කුඹුරගේ ගෙදර වගෙමයි ඔන්න ඇතුලේ තිබුනේ,බල්ලෝත් කිහිප දෙනෙක් හිටියා වගේ මතකයි,සර් එක්ක මම එදා බොහෝ දෙවල් කතා කලා,දෙශපාලන ඉතිහාසය,කලාව,සාහිත්ය වගේ දෙවල්...අන්තිමට මට යන්න කලින් ඔහු කිව්වා මේ ඉඩම ඔහු විකුණලා අනුරාධපුරයද කොහෙද යනවා කියල,යන්න කලින් මට බිම වැටිලා තිබ්බ සිගරට් පෙට්ටියක කොලයක් අරන් මෙන්න මේ වැකිය ලියලා දුන්නා....මට හොඳට මතකයි මේ කොල කැල්ල දෙන ගමන් කිව්ව වචන ටික...

I Say Son - Politicians have ruined this country. Follow your heart but don't forget to use your brain.Thank You Good Night ,Do YOGA Son Good for your Health

මෙන්න එ කොල කැල්ල,මට මේක අද දැක්කාම ඔහු මේ ලියල තියෙන්නෙ ඇත්ත නෙද කියලා නැවත හිතුනා (නමුත් ඉතින් හොඳ දෙශපාලකයෝත් ඉන්නවා නෙද ?,මම නම් දන්නෙ නැ...දන්නෙ නැති නිසා ඇහැව්වෙ,කුමන හෝ දෙශපාලනයක් තියෙන්න ඔන නේ රටක නැත්තන් රටක් දුවන්නෙ කොහොමද ) මට එ ගුරුවරයා මුනගැහෙනකොට ඔහුට 85-90 විතර කිට්ටුව හිටියේ,මම හිතන්නෙ දැන් ඔහු නැතුව ඇති..

මේ කඩේ තියන තැන තමයි ඉස්සර එ ගරා වැටුනු ගෙදර තිබුනේ,මේතන දන්න අය දන්නවා ඇති...

[QUOTE="001flyD, post: 26662713, member: 311432"] [SIZE=5]පරණ කටු පොතක් පෙරලනකොට මතකය අවුරුදු ගනනාවක් පස්සට ගියා...මට අවුරුද්ද හරියටම මතක නැ,කොහොම හරි 2010 කලින්,ඔය පේරාදෙණිය-නුවර පාරේ ස්වර්ණමාලි එක ලඟ (යට ෆොටෝ එක තියන තැන) සොයිසා කියල පරණ ගුරුවරයෙක් හිටියා,ත්රිත්ව විද්යලයේ 50-60 ගනන් වල උගන්වපු මාස්ටර් කෙනෙක්,දවසක් මට අහම්බෙන් මුන ගැහුනු මේ ගුරුවරයා ඔහුගේ ගෙදරට එන්න කියල ආරාධනා කලා,ඉතින් මාත් දවසක් ගියා,යනකොට සර්ගේ ගෙදර තනිකරම ගරා වැටිලා තිබුනේ,සර් හිටපු කාමරය විතරයි දොරක් තිබුනේ,අර POLO ඇඩ් එකේ [B]සැනට් දික්කුඹුරගේ [/B]ගෙදර වගෙමයි ඔන්න ඇතුලේ තිබුනේ,බල්ලෝත් කිහිප දෙනෙක් හිටියා වගේ මතකයි,සර් එක්ක මම එදා බොහෝ දෙවල් කතා කලා,දෙශපාලන ඉතිහාසය,කලාව,සාහිත්ය වගේ දෙවල්...අන්තිමට මට යන්න කලින් ඔහු කිව්වා මේ ඉඩම ඔහු විකුණලා අනුරාධපුරයද කොහෙද යනවා කියල,යන්න කලින් මට [B]බිම වැටිලා තිබ්බ සිගරට් පෙට්ටියක කොලයක් අරන් මෙන්න මේ වැකිය ලියලා දුන්නා[/B]....මට හොඳට මතකයි මේ කොල කැල්ල දෙන ගමන් කිව්ව වචන ටික... [I] I Say Son - Politicians have ruined this country. Follow your heart but don't forget to use your brain.Thank You Good Night ,[B]Do YOGA Son Good for your Health[/B] :)[/I] මෙන්න එ කොල කැල්ල,මට මේක අද දැක්කාම ඔහු මේ ලියල තියෙන්නෙ ඇත්ත නෙද කියලා නැවත හිතුනා (නමුත් ඉතින් හොඳ දෙශපාලකයෝත් ඉන්නවා නෙද ?,මම නම් දන්නෙ නැ...දන්නෙ නැති නිසා ඇහැව්වෙ,කුමන හෝ දෙශපාලනයක් තියෙන්න ඔන නේ රටක නැත්තන් රටක් දුවන්නෙ කොහොමද :unsure:) මට එ ගුරුවරයා මුනගැහෙනකොට ඔහුට 85-90 විතර කිට්ටුව හිටියේ,මම හිතන්නෙ දැන් ඔහු නැතුව ඇති.. [I][IMG width="718px"]https://i.ibb.co/hHrCSsV/20210718-184409-1.jpg[/IMG][/I] මේ කඩේ තියන තැන තමයි ඉස්සර එ ගරා වැටුනු ගෙදර තිබුනේ,මේතන දන්න අය දන්නවා ඇති...[/SIZE] [I][IMG]https://i.ibb.co/XxV0Q0x/Untitled.jpg[/IMG][/I] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom