Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,985
    1
    100,558
    113
    33
    Kalutara
    භූමිතෙල් නෙහ්?
    mokakda bn ee? pic ekak dapn

    5NPZw4u.png
     
    • Like
    Reactions: kevin_levin

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,300
    20,871
    113

    අපොයි හෙසානුත් ගන්නේ මේ ඉන්දියන් ජරාව නේ. මමත් ඕවා තමයි ළඟදී ඉඳලා ගන්නේ. හැබැයි සුදු ඇදුම් ,ලා පාට ඇඳුම්වලට එහෙම නම් හරියන්නේ නෑ ඇදුමේ ගානවා නම් තෙල් පාර වගේ හිටින්න පුළුවන්. ඕවා fragrance නේ. හරි නම් ඇගේ තමා ගන්න ඕන දන්න විදියට නම්. ඒත් මමත් ඇඳුම්වල ඇතුල් පැත්තේ දැන් නම් ගන්නේ. ලා පාට ඇදුම් නම් එක්කෝ බැනියම්වල ගානවා. Sure නෑ නේ හමේ ගන්න මොනවා තියෙනවා ද දන්නෙත් නෑ. අනික හමේ ගෑවම ලොකු වෙලාවක් සුවඳ තියෙන්නේ නෑ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,985
    1
    100,558
    113
    33
    Kalutara
    අපොයි හෙසානුත් ගන්නේ මේ ඉන්දියන් ජරාව නේ. මමත් ඕවා තමයි ළඟදී ඉඳලා ගන්නේ. හැබැයි සුදු ඇදුම් ,ලා පාට ඇඳුම්වලට එහෙම නම් හරියන්නේ නෑ ඇදුමේ ගානවා නම් තෙල් පාර වගේ හිටින්න පුළුවන්. ඕවා fragrance නේ. හරි නම් ඇගේ තමා ගන්න ඕන දන්න විදියට නම්. ඒත් මමත් ඇඳුම්වල ඇතුල් පැත්තේ දැන් නම් ගන්නේ. ලා පාට ඇදුම් නම් එක්කෝ බැනියම්වල ගානවා. Sure නෑ නේ හමේ ගන්න මොනවා තියෙනවා ද දන්නෙත් නෑ. අනික හමේ ගෑවම ලොකු වෙලාවක් සුවඳ තියෙන්නේ නෑ.

    මේක ඉවර වුනාට පස්සේ ෆොග් එකක් ගන්න ඕන.
     
    • Like
    Reactions: B.Chat and nooby

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,300
    20,871
    113
    මේක ඉවර වුනාට පස්සේ ෆොග් එකක් ගන්න ඕන.
    එළ 👍 Fogg හොඳ ඇති තමයි. ලංකාවේ විදියට ගාණත් shape. India නම් තමයි හැබැයි, ඒත් quality වගේ නේ. Fogg deodorant එක එහෙම සුවද හොඳයි. Perfume වලත් හොඳ ඒවා ඇති.
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,149
    2,363
    113
    Srilanka
    ඔය මොක ගැහුවත් කාලයක් යද්දී උඹට සුවඳ නෑ උඹේ නහය ඒ සුවඳට හුරු වෙලාම. ගොඩ වෙලාවක් තියෙනවද කියලා අහන්න පුළුවන් උඹ වටේ ඉන්න උන්ගෙන් තමා. උඹට ඒක කියන්න බෑ. මම රුපියල් 300ට ගහන එක නම් ඇඳුම හේදුවත් සුවඳ තියෙනව. 🤗 ඒ වුනාට බොලා වගේ කෝටිපතියන්ට අපි ගහන අඩුකුලේ පර්ෆියුම් හරියන්නේ නෑ. උඹට ඒකට වඩා හොඳ එකක් හම්බෙයි.. :(
    මේක නම් සහතික ඇත්ත මචන්. මම club de nuit එකක් ගත්ත අලුත වැඩට ගිහින් රෑ 10 විතර ගෙදර එද්දිත් ඒ විදියටම සුවද දැනෙනවා. හැබැයි දැන් ඒකම ගහල පැය බාගයකට වගේ පස්සේ මට සුවද දැනෙන්නේ නෑ
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,879
    11
    3,411
    113
    මේක නම් සහතික ඇත්ත මචන්. මම club de nuit එකක් ගත්ත අලුත වැඩට ගිහින් රෑ 10 විතර ගෙදර එද්දිත් ඒ විදියටම සුවද දැනෙනවා. හැබැයි දැන් ඒකම ගහල පැය බාගයකට වගේ පස්සේ මට සුවද දැනෙන්නේ නෑ
    ඔයාගෙ ගඳ වැඩි වෙලා වගේ. කන කෑම ගැන පොඩ්ඩක් බලන්න. වතුර ගොඩක් බොන්න. පුලුවන් නම් ෆ්‍රෙශ් එලවලු ට්‍රයි කරන්න .( කුක් නොකර )
     
    • Like
    Reactions: B.Chat