භූමිතෙල් නෙහ්?
mokakda bn ee? pic ekak dapn
භූමිතෙල් නෙහ්?
mokakda bn ee? pic ekak dapn
අපොයි හෙසානුත් ගන්නේ මේ ඉන්දියන් ජරාව නේ. මමත් ඕවා තමයි ළඟදී ඉඳලා ගන්නේ. හැබැයි සුදු ඇදුම් ,ලා පාට ඇඳුම්වලට එහෙම නම් හරියන්නේ නෑ ඇදුමේ ගානවා නම් තෙල් පාර වගේ හිටින්න පුළුවන්. ඕවා fragrance නේ. හරි නම් ඇගේ තමා ගන්න ඕන දන්න විදියට නම්. ඒත් මමත් ඇඳුම්වල ඇතුල් පැත්තේ දැන් නම් ගන්නේ. ලා පාට ඇදුම් නම් එක්කෝ බැනියම්වල ගානවා. Sure නෑ නේ හමේ ගන්න මොනවා තියෙනවා ද දන්නෙත් නෑ. අනික හමේ ගෑවම ලොකු වෙලාවක් සුවඳ තියෙන්නේ නෑ.
එළමේක ඉවර වුනාට පස්සේ ෆොග් එකක් ගන්න ඕන.
මේක නම් සහතික ඇත්ත මචන්. මම club de nuit එකක් ගත්ත අලුත වැඩට ගිහින් රෑ 10 විතර ගෙදර එද්දිත් ඒ විදියටම සුවද දැනෙනවා. හැබැයි දැන් ඒකම ගහල පැය බාගයකට වගේ පස්සේ මට සුවද දැනෙන්නේ නෑඔය මොක ගැහුවත් කාලයක් යද්දී උඹට සුවඳ නෑ උඹේ නහය ඒ සුවඳට හුරු වෙලාම. ගොඩ වෙලාවක් තියෙනවද කියලා අහන්න පුළුවන් උඹ වටේ ඉන්න උන්ගෙන් තමා. උඹට ඒක කියන්න බෑ. මම රුපියල් 300ට ගහන එක නම් ඇඳුම හේදුවත් සුවඳ තියෙනව.ඒ වුනාට බොලා වගේ කෝටිපතියන්ට අපි ගහන අඩුකුලේ පර්ෆියුම් හරියන්නේ නෑ. උඹට ඒකට වඩා හොඳ එකක් හම්බෙයි..
![]()
ඔයාගෙ ගඳ වැඩි වෙලා වගේ. කන කෑම ගැන පොඩ්ඩක් බලන්න. වතුර ගොඩක් බොන්න. පුලුවන් නම් ෆ්රෙශ් එලවලු ට්රයි කරන්න .( කුක් නොකර )මේක නම් සහතික ඇත්ත මචන්. මම club de nuit එකක් ගත්ත අලුත වැඩට ගිහින් රෑ 10 විතර ගෙදර එද්දිත් ඒ විදියටම සුවද දැනෙනවා. හැබැයි දැන් ඒකම ගහල පැය බාගයකට වගේ පස්සේ මට සුවද දැනෙන්නේ නෑ