Spa experiences

Status
Not open for further replies.

Astromaze

Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    උඹලට කියයි බොන්නෙ නැති උන්,බඩු ගහන්නෙ නැති උන් පොන්නයො කියල.එහෙම කියන උන් යාලුවො නෙමෙයි මාරයෝ.
     
    • Like
    Reactions: SPACEBAR

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    උඹලට කියයි බොන්නෙ නැති උන්,බඩු ගහන්නෙ නැති උන් පොන්නයො කියල.එහෙම කියන උන් යාලුවො නෙමෙයි මාරයෝ.

    Ahahahahaha
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    උබ කවුරු උනත් හොද එකෙක්

    මේකෙ මචන් ටික දෙනෙක් ඉන්නව ස්පා ප්‍රෝමෝට් කරන.එක්කො උන්ට ප්‍රොමෝට් කරනවට ස්පා අයිතිකාරයො සල්ලි දෙනව,නැත්නම් උනුත් ඔය බිස්නස් එකම කරනව.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගහන්න 6000යි

    ඔවු ඔවු ඒක එතනින් අයින් කර ගත්තා බං. මැණික් එකට නම් ගිහින් නෑ. ඒක ලක්සරි කියල එකෙක් කිව්වුා. අපිට ලක්සරි යන්න ඕනෙ නෑනෙ :lol:

    ඔවු බං මං ගිය දවසෙ පට්ට කෑල්ලි 7ක් විතර හිටියා මම ගියේ උදේක 10ට විතර . එතකොට උන් වැඩට එන ගමන්

    othana loku contact ekakin karanne ban. bouncers la wage dala inneth ekane. kali tikanam supiri habai :P
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,554
    4,116
    113
    මේකෙ මචන් ටික දෙනෙක් ඉන්නව ස්පා ප්‍රෝමෝට් කරන.එක්කො උන්ට ප්‍රොමෝට් කරනවට ස්පා අයිතිකාරයො සල්ලි දෙනව,නැත්නම් උනුත් ඔය බිස්නස් එකම කරනව.

    ekko umba naginne nathi ekek.nethnam kotuwe baddak gahla leda hada gatthu ekek.
     
    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    434
    276
    63
    spa nam ithin kelaniye thama ithin ahh

    mama inne kotte hariye, e paththeth sahena tiyenwa ban

    kelaniya, dalugama, kiribathgoda nam dan spa danwa hathu pipenna wage

    kelani campus eka gawa tiyena 5k withara ethana idan kadawatha pattata yaddi kandy road eka depattema 30k witara tiyenawa
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    ෆීලින් එක ගන්න නෙවෙයි බං ඇත්තටම මසාජ් එකක් දා ගන්න යන එකෙක්ට හොදයි

    ෆීලින් එක ගන්න නම් මම යන්නෙ ඇරොමා එකට නාවල.

    ගහන්න ඕනෙ නම් යන්න ඕනෙ තලවතුගොඩ හේමාස් එක ගාව පොට් එකක් තියනවා එතනවට

    Nil nadiya?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අනේ උඹේ අදෝනාව.

    අර සිරිධම්ම හාමුදුරුවෝ කියපු කතාවකින් උඹට උත්තර දෙන්නන්.

    කසාද බැඳලා හරියට කසාද ජීවිතේ බැලන්ස් කරගන්න දන්නේ නැතුව මිනිහත් එක්ක රණ්ඩුවෙලා, ගුටි ගහගෙන,ජීවිතේම අවුල් ගරාගෙන, ඊට පස්සේ මිනිහ බැරිම තැන පුකට දෙකක් ගහල ගෙදරින් පන්නපු ගෑනියෙක් එනවලු පාර දිගේ. මේ ගෑනිට පේනවලු ඉස්සහරින් එනවා අලුත බැඳලා මදුසමය ගතකරන්න යන ජෝඩුවක්. ඉතින් කසාදෙ අවුල් කරගත්ත ගෑනි අර අලුත බැඳපු ගෑනි ඉස්සහරට ගිහින් අඬා වැලපී වැලපී කියනවලු.................,

    "අනේ බුදු නංගියේ ඔය ගමන නම් යන්න එපා, මුළු ජීවිතේම අවුල් වෙන දෙයක් ඕක, මමත් ඕක කරලා මේ බොහොම අමාරුවෙන් බේරිලා එන්නේ, මුළු ජීවිතේම පසු තැවෙන්න වෙනවා බුදු නංගියේ ඕක අතහැරලා දාපන් මගේ අම්මෝ.... " කියල දැන් මෙතන මේ Astromaze වගේම අදෝනා දෙනවලු.

    යකෝ Astromaze.. තෝ නොදන්නා කමට හෝ, මෝඩකමට හෝ හරියට පරිස්සමින් සෙල්ලන් කරන්න දන්නේ නැතුව වැඩේ අල කරගත්තට උඹ හිතුවද අනිත් හැම එකාමත් උඹ වගේම අල වෙයි කියල. :P:angry:

    Spa experiences=Life time regrets
     
    uta owa kiyala wadak neha ban pissu huttek
     
    Status
    Not open for further replies.