Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SPA MEGA THREAD
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

moknawada me kiyanne? full confuse

ඔය මම කියලා තියෙන්නෙ බං, අයිස් ගැන,

අයිස් ගහන උන් සමහරු ඉන්නවා සොම්බි වගේ,,

හම්බ වෙන හැම සතේම අයිස් ගහන උන්,,

අයිස් ගහනවා ඇරෙන්න වෙන මොනාවත් නොකරන උන්

ඒ වගේම තව උන් ඉන්නවා ඇබ්බැහි වෙන්නෙ නැ,

අරක්කු බොනව, කනවා බොනවා,

අද ගැහුවොත් තව සතියක් විතර නොගහ ඉන්නවා එහෙම,

ඒකියන්නේ ආතල් එකට අයිස් ගහන උන්,

උන් ගහන්නේ අයිස් විතරක් නෙමෙයි ලෝකේ තියෙන හැම ඩ්‍රග් එකක්ම ගහනවා.

අරක්කු බියර්, ගංජා (ලෝකල් , හැස්, කුශ්, මොරා, හෙම් ඔයික්, කුශ් ඔයිල්), කොකේන්, මශ් රූම්, පිල්, ස්ටැම්ප්, මැන්ඩි, සැල්වියා.ඩී එම් ටී, හැම එකක්ම, සාමන්යෙන් කුඩු ගහන්නේ නැ කුඩු කියන්නේ හෙරොයින්, ඕක එහෙම හිතන දවස් වලට විතරක් ගහන්න බැ, ඒක ඇරෙන්න ඔක්කොම ගහනවා,

කැටයක් ගහනවා කියන්නේ අයිස් ගහනවා කියන එකට, ඇයිස් එන්නේ කැට කැට, සාමන්යෙන් පැන් තුඩක් විතර කැල්ලක් තනි කෙනෙක් ගහන්නේ,සාමන්යෙන් ඒ එක කැටේකින් දෙපාරක් විතර දුම අදුන්න පුලුවන්, ඒක ඇති පැයකට විතර,

ග්‍රැමක් කියන්නේ ග්‍රාම් එකක්, අයිස් සාමන්යෙන් ග්රැම් එක, බාගේ කාල විදියට ගන්න පුලුවන්,

මේ දවස් වල නම් බඩු ගනන්, ග්රැම් එක 10-12 විතර යන්නේ,

මුද්දර කියන්නේ ස්ටැම්ප් වලට, ඒක දිව උඩ හරි විදුරුමහේ හරි තියයාගන්න තියෙන්නෙ, තිබ්බම වෙනම ලෝකෙකක්ට යනවා,

පාට පාට ලයිට් පේනවා, ගහක් දිහා බැලුවොත් ගහ අලියෙක් වෙනවා, අලියා කන්දක් වෙනවා, ඊට පස්සෙ කන්ද අපේ ඇහට පාත් වෙනවා පේනවා,

බාතෘම් ගියාම බාතෲම් එකේ මාලු නටනවා, කොමඩ් එක ඩොල්ෆින් කෙනෙක් ගෙ කටක් වගේ පේන්නෙ,

[MEDIA=youtube]EQMHN6qfoBI:289[/MEDIA]

[QUOTE="K_ZONE, post: 31545175, member: 207562"] moknawada me kiyanne? full confuse :unsure: :unsure: :unsure: ඔය මම කියලා තියෙන්නෙ බං, අයිස් ගැන, අයිස් ගහන උන් සමහරු ඉන්නවා සොම්බි වගේ,, හම්බ වෙන හැම සතේම අයිස් ගහන උන්,, අයිස් ගහනවා ඇරෙන්න වෙන මොනාවත් නොකරන උන් ඒ වගේම තව උන් ඉන්නවා ඇබ්බැහි වෙන්නෙ නැ, අරක්කු බොනව, කනවා බොනවා, අද ගැහුවොත් තව සතියක් විතර නොගහ ඉන්නවා එහෙම, ඒකියන්නේ ආතල් එකට අයිස් ගහන උන්, උන් ගහන්නේ අයිස් විතරක් නෙමෙයි ලෝකේ තියෙන හැම ඩ්‍රග් එකක්ම ගහනවා. අරක්කු බියර්, ගංජා (ලෝකල් , හැස්, කුශ්, මොරා, හෙම් ඔයික්, කුශ් ඔයිල්), කොකේන්, මශ් රූම්, පිල්, ස්ටැම්ප්, මැන්ඩි, සැල්වියා.ඩී එම් ටී, හැම එකක්ම, සාමන්යෙන් කුඩු ගහන්නේ නැ කුඩු කියන්නේ හෙරොයින්, ඕක එහෙම හිතන දවස් වලට විතරක් ගහන්න බැ, ඒක ඇරෙන්න ඔක්කොම ගහනවා, කැටයක් ගහනවා කියන්නේ අයිස් ගහනවා කියන එකට, ඇයිස් එන්නේ කැට කැට, සාමන්යෙන් පැන් තුඩක් විතර කැල්ලක් තනි කෙනෙක් ගහන්නේ,සාමන්යෙන් ඒ එක කැටේකින් දෙපාරක් විතර දුම අදුන්න පුලුවන්, ඒක ඇති පැයකට විතර, ග්‍රැමක් කියන්නේ ග්‍රාම් එකක්, අයිස් සාමන්යෙන් ග්රැම් එක, බාගේ කාල විදියට ගන්න පුලුවන්, මේ දවස් වල නම් බඩු ගනන්, ග්රැම් එක 10-12 විතර යන්නේ, මුද්දර කියන්නේ ස්ටැම්ප් වලට, ඒක දිව උඩ හරි විදුරුමහේ හරි තියයාගන්න තියෙන්නෙ, තිබ්බම වෙනම ලෝකෙකක්ට යනවා, පාට පාට ලයිට් පේනවා, ගහක් දිහා බැලුවොත් ගහ අලියෙක් වෙනවා, අලියා කන්දක් වෙනවා, ඊට පස්සෙ කන්ද අපේ ඇහට පාත් වෙනවා පේනවා, බාතෘම් ගියාම බාතෲම් එකේ මාලු නටනවා, කොමඩ් එක ඩොල්ෆින් කෙනෙක් ගෙ කටක් වගේ පේන්නෙ, [MEDIA=youtube]EQMHN6qfoBI:289[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom