Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SpaceX Internet plans - Rip SLT,Dialog and all other ISPs
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහලූස්: දැන් කොහොමද ලොකු අයියෙ ඔය වැඩේ කරන්න යන්නෙ?

සිලෝන් මස්කට්: ලෝ එර්ත් ඕබිට් එකේ පොඩි සැටලයිට් බර ගානක් දාල ලෝකෙම කවර්වෙන "ස්ටාලිංක්" කියල සැටලයිට් බ්‍රෝන්ඩ්බෑන්ඩ් නෙට්වර්ක් එකක් හදන්නයි ප්ලෑන.

සිංහලූස්: ඉතිං දැනටම සැටලයිට් වලිං ඉන්ටර්නෙට් දෙනව නේද ලොකු ගනන් වලට ටෙලිෆෝන් ලයින් දාන්න බැරි, ෆයිබර්, මොබයිල් නෙට්වර්ක් නැති ප්ලේස් වලට? අර ලංකාවේත් ටෙලිකොම් එකෙං ඉස්සර තඩ සයිස් සැටලයිට් එකක් දාලනෙ ඉන්ටර්නෙට් දුන්නෙ. ඒක දැන් අතැරල දාලත් එක්කනෙ, එහෙව් මලගිය ටෙක්නොලොජි උලව්වකිං කොහොමද උඹ නෙට් දෙන්නෙ, උඹත් අපේ පොනිල වගේ පොයිය තමා නේද?

සිලෝන් මස්කට්:පනින් නැතුව අහපංකො හු*තො, මේකයි ස්ටෝරි බෝඩ් එක, දැනට සැට් වලිං නෙට් දෙන අයියල ඕක කරන්නෙ ලෝක බෝලෙට ගොඩාරියක් උඩින් පාක් කරල තියෙන තඩි සැට් තුන හතරකිං තමා බෝලෙම කවර් කරන්නෙ, ඉතිං සැටලයිට් එකෙ ඉදං/හිටං තොපේ මුඩුක්කුවෙ වහලෙ ගහල තියෙන නෑබිලියට දුර හැතැප්ම විසිදෙදාහකටත් වඩා තියෙනව, එතකොට ලොකු ලේටන්සි එකක් එනව. (හිතපං තෝ ඔන්ලයින් ගේම් එකක් මේකෙන් ගහුවොත් තෝ එකෙක්ට වෙඩි තියද්දි උඹේ බුලට් එක ඌට වදින්න කලිං ඌ උඹට තියල උඹව භූමිදානෙ කරලත් ඉවරයි.)

ඒකනිසා ඒ පරණ තඩි සැට් වලිං ෆීමේල් යවන්න පුකිපිඩියා බලන්න අවුලක් නැති උනාට දෙයියනේ කියල ප්රෝන්හබ් එකෙං ජිලක් බලන්න, යූටූබ් එකේ පුකඉරාජ්ගෙ ලෝකල් චිච්චියක් බලාගන්න, ඉස්කයිප් එකෙං පැය තුනක් සාකච්ඡා කරල ගෙදර උන්ට පව්දෙන්න එහෙම බෑනෙ හුත්*, එහෙව් ලබ්බෙ නෙට් එකක් දැන් වැඩක් නෑනෙ ප*.

ඒකයි ඒව සිරිකොතේ කුරුඳුපොලු හමුදාවට වගේ මිලටරි වැඩ වලට ඇරෙන්න අනිත් ඒවට තේරුමක් නැත්තෙ. අනිත් එක දැං ගොඩක් අඩු ලේටන්සි වයර්ලයින්, ෆයිබර්, මොබයිල් බ්‍රෝන්ඩ්බෑන්ඩ් දියුණු නිසා නාකි තඩි සැටලයිට් දැන් වැඩක් නෑ, ඒකයි අත්තනගල්ලෙ උනුත් තෙල් බේරෙන නාකි සැටලයිට් එකට පයින් කෙලල යැව්වෙ ලගදි.

සිංහලූස්: හරි හරි බං තෝ දන්නව කිව්වනං ඉවරනෙ රඟන්නෙ නැතුව, එතකොට අපි පරණ සැට් හරියන්නෙ නැත්තෙ ඇයි කියල දැන් දැනගත්තනෙ, එතකොට මොකද තෝ ආයෙ ඔය සැට් එකකම එල්ලිලා නෙට් දෙන්නයන්නෙ. මොකක්ද උඹ කරන්න යන වෙනස? හරියට කියපං, වෙනසක් කරන්න කියල එකෙක්ට දීල දැන් අපිට රෙන්* පු*ත් නැතිවෙලා ඉන්නෙ. කැ* වැඩ කරන්න ආවොත් මස්කට් කියල බලන්නෑ දෙනව බොට බටලන්දෙ දුන්න වගේ දැනගං.

සිලෝන් මස්කට්: හරි හරි හු*තො බොරු නෙමේ සත්තයි. මේකයි කරන්නෙ ලොකු තඩි සැට් වල දුරනෙ බං දැන් ප්‍රශ්නෙ, ඒක නිසා සැට් එක දුරින් නොදා තොපිල පිලිකන්නට බැහැල උඩ බලුවම පේන හරීන්ගෙ බැලුමෙ ලෙවල් එකෙං දානව බඩී සයිස් සැට් එක. සමජ්ගයා? හැබැයි එතකොට පොඩි කොස්සක් හිටිනව, මෙන්න ඒකයි අපේ බඩී සැට් දාන්නෙ හැතැප්ම 800ක් 900ක් උඩින් නිසා එක සැට් එකකිං ලොකු ඒරියල් එකක් කවර් කරන්න බෑ අර නාකි සැට් කවර් කරනව වගේ, ඒ කියන්නෙ අපිට ලෝකෙම කවර් කරන්න බඩී සැට් හාරදාහක් විතර ලෝක් බෝලෙ වටේටම දාන්න වෙනව, සමජ්ගයා බාබුජී?

සිංහලූස්:අඩේ මරුනෙ බං, හැබැයි ඉතිං මෙච්චර සෙල්ලං දාල හදන්න ගියාම අපිට යමර බිලක් එයිනෙ බං මෙගාබයිට් එකකටත්? අර 350ට තිබ්බ පොහොර මිටිය 3500 උනා වගේ. දෙනවනං කැස්ස හෙම්බිරිස්සාව වගේ හෙන අඩුවට ඕනෙ මොකෝ අපේ පොනිල් මහත්තයැං දැනටම අපිට පී වයිපයි දීල තියෙන්නෙ රට වටේටම.

සිලෝන් මස්කට්: නෙදකිං විතරක් කුනුකම තොපේ, මහබැංකුවම හොරාකාල ගියා ගානක් නෑ එත් මෙගාබයිට් එකටනං කෑගහනව පු* ඉරාගෙන. තොපිට මතක නැද්ද දැන් අපි උඩයවන්නෙ රී යූසබල් රොකැට්ටූස් කියල. ඇන්ඩ් අපි මේව පුරුදු වෙන්න කරන දේවල් නෙමෙයිනෙ බොලං, අපි කුලියට රොකැට් යවන සෙට් එකක් නිසා දැනටම එක එක උන්ගෙ ලට්ට ලොට්ට ගෙනිහිං දාන්න අපේ රොකැට් බුක්ස් කරල තියෙන්නෙ මාස ගානකට. ඒකනිස මේ වැඩේට ඕනෙ ලොකු ගානක් අඩු වෙනව. අනිත් එක මේකෙං ලෝකෙටම වන්ශොට් දෙන්න පුලුවන් නිසා එකෙක්ගෙන් ලොකු ගානක් නොගෙන දෙන්න පුලුවන් ලාබෙට. කොටින්ම හුටංගෙ බ්‍රදර්ගෙ ටැලිකොං එකටත් වඩා ලාබෙට. ආසයි නේ????

සිංහලූස්:කෝ කෝ එහෙනං බඩු, ගනිං ගනිං සුටුස් ගාල ෆේස්බුකුත් අන්ලොක් වෙලා තියෙන වෙලාවෙ.

සිලෝන් මස්කට්: එහෙම දෙන්න තෝ හිතුවද මේක ගොයියන්ට අමුඩෙ වෙනුවට ඩෙනිං අන්දනව, චූන්ගං, බ්රේස්ලැට්, රීලෝඩ් දෙනව කියල ජන්දෙ ගන්නව වගෙ ලෙසියි කියල. මේ ලගදි තමයි ට්‍රම්පච්චිගෙ ආණ්ඩුවෙන් ඇපෘවල් එක ලැබුනෙ මේක පටාන් ගන්න, මේ අවුරුද්දේ ඇතුලත ටෙස්ටිකල්ස් 1,2,3 වෙන්නත් එක්ක සැට් 800ක් දාල ඇමෙරිකාවට නෙට්දීල බලනව, ඊට පස්සෙ 2020 වගේ වෙනකොට ඔක්කොම සැට් ටික බස්සල ලෝකෙම කවර් කරනව.

සිංහලූස්: මීයක්, මීයෙක් හරි ඕන ලබ්*ක් කඩන්නෙ අත ලෙවකන්න නෙමෙයි කියනවනෙ, ඒක නිසා තෝ මෙච්චර සෙල්ලං දාන්නෙ නෙට් දෙන්නම නෙමෙයි නේද මස්කට්, අපේ ඔක්කොම ඩේට ටික උස්සල හුටංතුමාගෙ පොටෝකෑලි එඩිට් කරනවද කියල බලන්න නේද තො හදන්නෙ?

සිලෝන් මස්කට්: ඒවනං කියන්න බෑ නොකලොත් අපිටත් සම්බාධක දායිනෙ.එහෙම උනොත් ඉතිං අපේ ඉස්පේස් ඇක්ස් එකට වෙන්නෙ මල්වෙඩි පත්තු කරන්න තමයි. හැබැයි මොන උනත් මගේ අයිඩියා එක මෙකෙන් හම්බෙන ලාබෙන් මිනිස්සුන්ව අගහරු වලට ගෙනිහිං අතාරින ප්‍රොජෙක්ට්ස් එකට සුටු සුටු ගාල සල්ලි හොයන්න. නෙට් යන උන්ටත් පට්ට ලාබයි, මාර්ස් ප්‍රොජෙක්ට් එකත් ගොඩ. ඊට පස්සෙ මාර්ස් වලටත් ඕකම කරල ලෝක දෙකම කන්ටෑක්ට්ස් කරනව.

සිංහලූස්: මරේ මරු ලොකු අයියෙ, හැබැයි ඉතිං අපේ සිංහලු මීට අවුරුදු දහස් ගානකට කලිං දඩුමොණරෙ හදල අහසිං ගියෙ,ඒකාලෙ සුද්ද වැද්ද.

සිලෝන් මස්කට්: අනේ නිකං පලයං හු*තො යන්නෙ, එක නැවක් සතියක් පරක්කු උන ගමන් තෙල් නැතුව වාහන නවතින තොපිල, සිස්ටාචාරෙ ගැනම මතුර මතුර හිටපං අලුත් දෙයක් නොකර.

ඔන්න ඕව අමතක කරල වරෙන් නටන්න.

සෝස් ඕනෙද? :

https://www.cnet.com/news/how-spacex-brings-starlink-broadband-satellite-internet-to-low-earth-orbit/

http://fortune.com/2018/02/22/spacex-starlink-satellite-broadband/

[QUOTE="Indika Buddika, post: 22967397, member: 558954"] [CENTER][img]https://i.imgur.com/iz3C9aO.png[/img][/CENTER] [SIZE="3"] [COLOR="DarkRed"]සිංහ[B]ලූස්[/B][/COLOR]: [B]දැන් කොහොමද ලොකු අයියෙ ඔය වැඩේ කරන්න යන්නෙ?[/B] [B][COLOR="Purple"]සිලෝන් මස්කට්:[/COLOR] ලෝ එර්ත් ඕබිට් එකේ පොඩි සැටලයිට් බර ගානක් දාල ලෝකෙම කවර්වෙන "ස්ටාලිංක්" කියල සැටලයිට් බ්‍රෝන්ඩ්බෑන්ඩ් නෙට්වර්ක් එකක් හදන්නයි ප්ලෑන.[/B] [COLOR="DarkRed"]සිංහ[B]ලූස්[/B]:[/COLOR] [B]ඉතිං දැනටම සැටලයිට් වලිං ඉන්ටර්නෙට් දෙනව නේද ලොකු ගනන් වලට ටෙලිෆෝන් ලයින් දාන්න බැරි, ෆයිබර්, මොබයිල් නෙට්වර්ක් නැති ප්ලේස් වලට? අර ලංකාවේත් ටෙලිකොම් එකෙං ඉස්සර තඩ සයිස් සැටලයිට් එකක් දාලනෙ ඉන්ටර්නෙට් දුන්නෙ. ඒක දැන් අතැරල දාලත් එක්කනෙ, එහෙව් මලගිය ටෙක්නොලොජි උලව්වකිං කොහොමද උඹ නෙට් දෙන්නෙ, උඹත් අපේ පොනිල වගේ පොයිය තමා නේද?[/B] [img]https://i.imgur.com/qX29cr6.jpg[/img] [B][COLOR="Purple"]සිලෝන් මස්කට්:[/COLOR]පනින් නැතුව අහපංකො හු*තො, මේකයි ස්ටෝරි බෝඩ් එක, දැනට සැට් වලිං නෙට් දෙන අයියල ඕක කරන්නෙ ලෝක බෝලෙට ගොඩාරියක් උඩින් පාක් කරල තියෙන තඩි සැට් තුන හතරකිං තමා බෝලෙම කවර් කරන්නෙ, ඉතිං සැටලයිට් එකෙ ඉදං/හිටං තොපේ මුඩුක්කුවෙ වහලෙ ගහල තියෙන නෑබිලියට දුර හැතැප්ම විසිදෙදාහකටත් වඩා තියෙනව, එතකොට ලොකු ලේටන්සි එකක් එනව. (හිතපං තෝ ඔන්ලයින් ගේම් එකක් මේකෙන් ගහුවොත් තෝ එකෙක්ට වෙඩි තියද්දි උඹේ බුලට් එක ඌට වදින්න කලිං ඌ උඹට තියල උඹව භූමිදානෙ කරලත් ඉවරයි.) ඒකනිසා ඒ පරණ තඩි සැට් වලිං ෆීමේල් යවන්න පුකිපිඩියා බලන්න අවුලක් නැති උනාට දෙයියනේ කියල ප්රෝන්හබ් එකෙං ජිලක් බලන්න, යූටූබ් එකේ පුකඉරාජ්ගෙ ලෝකල් චිච්චියක් බලාගන්න, ඉස්කයිප් එකෙං පැය තුනක් සාකච්ඡා කරල ගෙදර උන්ට පව්දෙන්න එහෙම බෑනෙ හුත්*, එහෙව් ලබ්බෙ නෙට් එකක් දැන් වැඩක් නෑනෙ ප*. ඒකයි ඒව සිරිකොතේ කුරුඳුපොලු හමුදාවට වගේ මිලටරි වැඩ වලට ඇරෙන්න අනිත් ඒවට තේරුමක් නැත්තෙ. අනිත් එක දැං ගොඩක් අඩු ලේටන්සි වයර්ලයින්, ෆයිබර්, මොබයිල් බ්‍රෝන්ඩ්බෑන්ඩ් දියුණු නිසා නාකි තඩි සැටලයිට් දැන් වැඩක් නෑ, ඒකයි අත්තනගල්ලෙ උනුත් තෙල් බේරෙන නාකි සැටලයිට් එකට පයින් කෙලල යැව්වෙ ලගදි.[/B] [COLOR="DarkRed"]සිංහ[B]ලූස්[/B]:[/COLOR] [B]හරි හරි බං තෝ දන්නව කිව්වනං ඉවරනෙ රඟන්නෙ නැතුව, එතකොට අපි පරණ සැට් හරියන්නෙ නැත්තෙ ඇයි කියල දැන් දැනගත්තනෙ, එතකොට මොකද තෝ ආයෙ ඔය සැට් එකකම එල්ලිලා නෙට් දෙන්නයන්නෙ. මොකක්ද උඹ කරන්න යන වෙනස? හරියට කියපං, වෙනසක් කරන්න කියල එකෙක්ට දීල දැන් අපිට රෙන්* පු*ත් නැතිවෙලා ඉන්නෙ. කැ* වැඩ කරන්න ආවොත් මස්කට් කියල බලන්නෑ දෙනව බොට බටලන්දෙ දුන්න වගේ දැනගං.[/B] [img]https://i.imgur.com/cU05KEt.png[/img] [B][COLOR="Purple"]සිලෝන් මස්කට්:[/COLOR] හරි හරි හු*තො බොරු නෙමේ සත්තයි. මේකයි කරන්නෙ ලොකු තඩි සැට් වල දුරනෙ බං දැන් ප්‍රශ්නෙ, ඒක නිසා සැට් එක දුරින් නොදා තොපිල පිලිකන්නට බැහැල උඩ බලුවම පේන හරීන්ගෙ බැලුමෙ ලෙවල් එකෙං දානව බඩී සයිස් සැට් එක. සමජ්ගයා? හැබැයි එතකොට පොඩි කොස්සක් හිටිනව, මෙන්න ඒකයි අපේ බඩී සැට් දාන්නෙ හැතැප්ම 800ක් 900ක් උඩින් නිසා එක සැට් එකකිං ලොකු ඒරියල් එකක් කවර් කරන්න බෑ අර නාකි සැට් කවර් කරනව වගේ, ඒ කියන්නෙ අපිට ලෝකෙම කවර් කරන්න බඩී සැට් හාරදාහක් විතර ලෝක් බෝලෙ වටේටම දාන්න වෙනව, සමජ්ගයා බාබුජී?[/B] [img]https://i.imgur.com/JusyCP6.jpg?1[/img] [COLOR="DarkRed"]සිංහ[B]ලූස්[/B]:[/COLOR][B]අඩේ මරුනෙ බං, හැබැයි ඉතිං මෙච්චර සෙල්ලං දාල හදන්න ගියාම අපිට යමර බිලක් එයිනෙ බං මෙගාබයිට් එකකටත්? අර 350ට තිබ්බ පොහොර මිටිය 3500 උනා වගේ.:growl: දෙනවනං කැස්ස හෙම්බිරිස්සාව වගේ හෙන අඩුවට ඕනෙ මොකෝ අපේ පොනිල් මහත්තයැං දැනටම අපිට පී වයිපයි දීල තියෙන්නෙ රට වටේටම.[/B] [B][COLOR="Purple"]සිලෝන් මස්කට්:[/COLOR] නෙදකිං විතරක් කුනුකම තොපේ, මහබැංකුවම හොරාකාල ගියා ගානක් නෑ එත් මෙගාබයිට් එකටනං කෑගහනව පු* ඉරාගෙන. තොපිට මතක නැද්ද දැන් අපි උඩයවන්නෙ රී යූසබල් රොකැට්ටූස් කියල. ඇන්ඩ් අපි මේව පුරුදු වෙන්න කරන දේවල් නෙමෙයිනෙ බොලං, අපි කුලියට රොකැට් යවන සෙට් එකක් නිසා දැනටම එක එක උන්ගෙ ලට්ට ලොට්ට ගෙනිහිං දාන්න අපේ රොකැට් බුක්ස් කරල තියෙන්නෙ මාස ගානකට. ඒකනිස මේ වැඩේට ඕනෙ ලොකු ගානක් අඩු වෙනව. අනිත් එක මේකෙං ලෝකෙටම වන්ශොට් දෙන්න පුලුවන් නිසා එකෙක්ගෙන් ලොකු ගානක් නොගෙන දෙන්න පුලුවන් ලාබෙට. කොටින්ම හුටංගෙ බ්‍රදර්ගෙ ටැලිකොං එකටත් වඩා ලාබෙට. ආසයි නේ????[/B] [img]https://i.imgur.com/gcrYM3L.jpg[/img] [COLOR="DarkRed"]සිංහ[B]ලූස්[/B]:[/COLOR][B]කෝ කෝ එහෙනං බඩු, ගනිං ගනිං සුටුස් ගාල ෆේස්බුකුත් අන්ලොක් වෙලා තියෙන වෙලාවෙ.[/B] [B][COLOR="Purple"]සිලෝන් මස්කට්:[/COLOR] එහෙම දෙන්න තෝ හිතුවද මේක ගොයියන්ට අමුඩෙ වෙනුවට ඩෙනිං අන්දනව, චූන්ගං, බ්රේස්ලැට්, රීලෝඩ් දෙනව කියල ජන්දෙ ගන්නව වගෙ ලෙසියි කියල. මේ ලගදි තමයි ට්‍රම්පච්චිගෙ ආණ්ඩුවෙන් ඇපෘවල් එක ලැබුනෙ මේක පටාන් ගන්න, මේ අවුරුද්දේ ඇතුලත ටෙස්ටිකල්ස් 1,2,3 වෙන්නත් එක්ක සැට් 800ක් දාල ඇමෙරිකාවට නෙට්දීල බලනව, ඊට පස්සෙ 2020 වගේ වෙනකොට ඔක්කොම සැට් ටික බස්සල ලෝකෙම කවර් කරනව.[/B] [COLOR="DarkRed"]සිංහ[B]ලූස්[/B]:[/COLOR] [B]මීයක්, මීයෙක් හරි ඕන ලබ්*ක් කඩන්නෙ අත ලෙවකන්න නෙමෙයි කියනවනෙ, ඒක නිසා තෝ මෙච්චර සෙල්ලං දාන්නෙ නෙට් දෙන්නම නෙමෙයි නේද මස්කට්, අපේ ඔක්කොම ඩේට ටික උස්සල හුටංතුමාගෙ පොටෝකෑලි එඩිට් කරනවද කියල බලන්න නේද තො හදන්නෙ?[/B] [B][COLOR="Purple"]සිලෝන් මස්කට්:[/COLOR] ඒවනං කියන්න බෑ නොකලොත් අපිටත් සම්බාධක දායිනෙ.එහෙම උනොත් ඉතිං අපේ ඉස්පේස් ඇක්ස් එකට වෙන්නෙ මල්වෙඩි පත්තු කරන්න තමයි. හැබැයි මොන උනත් මගේ අයිඩියා එක මෙකෙන් හම්බෙන ලාබෙන් මිනිස්සුන්ව අගහරු වලට ගෙනිහිං අතාරින ප්‍රොජෙක්ට්ස් එකට සුටු සුටු ගාල සල්ලි හොයන්න. නෙට් යන උන්ටත් පට්ට ලාබයි, මාර්ස් ප්‍රොජෙක්ට් එකත් ගොඩ. ඊට පස්සෙ මාර්ස් වලටත් ඕකම කරල ලෝක දෙකම කන්ටෑක්ට්ස් කරනව.[/B] [COLOR="DarkRed"]සිංහ[B]ලූස්[/B]:[/COLOR] [B]මරේ මරු ලොකු අයියෙ, හැබැයි ඉතිං අපේ සිංහලු මීට අවුරුදු දහස් ගානකට කලිං දඩුමොණරෙ හදල අහසිං ගියෙ,ඒකාලෙ සුද්ද වැද්ද.[/B] [B][COLOR="Purple"]සිලෝන් මස්කට්:[/COLOR] අනේ නිකං පලයං හු*තො යන්නෙ, එක නැවක් සතියක් පරක්කු උන ගමන් තෙල් නැතුව වාහන නවතින තොපිල, සිස්ටාචාරෙ ගැනම මතුර මතුර හිටපං අලුත් දෙයක් නොකර. [COLOR="Indigo"]ඔන්න ඕව අමතක කරල වරෙන් නටන්න.[/COLOR][/B] [IMG]https://i.giphy.com/media/144IBNXQTvDG00/giphy-downsized-large.gif[/IMG] [/SIZE] [SIZE="3"][B]සෝස් ඕනෙද?[/B] :[/SIZE] [url]https://www.cnet.com/news/how-spacex-brings-starlink-broadband-satellite-internet-to-low-earth-orbit/[/url] [url]http://fortune.com/2018/02/22/spacex-starlink-satellite-broadband/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom