Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
SpaceX Starlink සැටලියිට් ඉන්ටනෙට්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉලොන් මස්ක් ගේ spaceX සමාගම විසින් චන්ද්‍රිකා මගින් අන්තර්ජාල සේවා ලබා දීමෙ මුලික පියවර දැන් ආරම්භ කොට ඇත.ඒ public beta testing ටෙස්ටින්ග් අරම්භයෙනි  [ATTACH=full]103212[/ATTACH]

වසර ගනනාවක් තිස්සේ ස්ටාර් ලින්ක් චන්ද්‍රිකා ගුවන් ගත කොට ආරම්භ කල මෙය චන්ද්‍රිකා ජාලයකින් සමන්විතය.

[ATTACH=full]103213[/ATTACH]

[ATTACH=full]103214[/ATTACH]

මෙහි චන්ද්‍රිකාවන් වායු ගෝලයේ පහලින් පිහිටා තිබීම හේතුවෙන් අඩු පින්ග් එකක් සහිතව සම්බන්දතාවය ලබා දීමේ හැකියාව ඇති බව පැවසේ.ලෝකය පුරා ඇති සන්නිවේදන පහසුකම් අඩු දුර බැහැර පති වලට අධි වේගී අන්තර්ජාල පහසුකම් ලබාදීම අරමුණ මුල්කොට ගෙන ඇති මෙය චන්ද්‍රිකා ජාලය තවත් පුලුල් කොට ලෝකය පුරා ව්‍යාප්ත කිරීමට සැලසුම් කොට ඇත.[ATTACH=full]103216[/ATTACH]

ස්පේස් x මගින් ගුවන් ගතකොට ඇති මෙම චන්ද්‍රිකා වල විශේෂත්වයක් වන්නේ auto collision avoidance වේ.එනම් මෙම චන්ද්‍රිකා තවත් ආකාශ වස්තු වල ගැටීම එම චන්ද්‍රිකා මගින්ම වලකා ගන්නා අතර space debris වලින් සිදුවිය හැකි හානි එමගින් අවම කෙරේ.

[ATTACH=full]103217[/ATTACH]

සැටලයිට් ඩිෂ් එක හා රවුටරය ඩොලර් 500ක් ට මිල කර ඇති අතර සම්බන්දතාවය මසකට ඩොලර් 100ක් වේ.

සැටලයිට් ඩිෂ් එකේ ඇති විශේෂත්වය නම් එය ස්වයන්ක්‍රීයව චන්ද්‍රිකාව වෙත යොමු වී සම්බන්ධ වීමයි.[ATTACH=full]103218[/ATTACH]

මෙහි අන්තර්ජාල වේගය ප්‍රයෝගිකව 50Mbps සිට 100Mbps දක්වා වේ.

අන්තර්ජාල බාවිතයේ හා තාක්ෂණයේ නව පෙරලියක් වන මෙය දුෂ්කර පෙදෙස් වල වෙසෙන මිනිසුන් හට නව බලාපොරොත්තු දල්වනු නොවනු මානය.

[ATTACH=full]103219[/ATTACH]

[MEDIA=youtube]h0Itx_TUOKA:579[/MEDIA]

[QUOTE="athula.j, post: 25884202, member: 239395"] [CENTER][COLOR=rgb(65, 168, 95)][SIZE=7]ඉලොන් මස්ක් ගේ spaceX සමාගම විසින් චන්ද්‍රිකා මගින් අන්තර්ජාල සේවා ලබා දීමෙ මුලික පියවර දැන් ආරම්භ කොට ඇත.ඒ public beta testing ටෙස්ටින්ග් අරම්භයෙනි [/SIZE][/COLOR] [ATTACH type="full" width="554px"]103212[/ATTACH] [SIZE=7]වසර ගනනාවක් තිස්සේ ස්ටාර් ලින්ක් චන්ද්‍රිකා ගුවන් ගත කොට ආරම්භ කල මෙය චන්ද්‍රිකා ජාලයකින් සමන්විතය. [ATTACH type="full" width="520px"]103213[/ATTACH] [ATTACH type="full" width="524px"]103214[/ATTACH][/SIZE] [COLOR=rgb(184, 49, 47)][SIZE=7]මෙහි චන්ද්‍රිකාවන් වායු ගෝලයේ පහලින් පිහිටා තිබීම හේතුවෙන් අඩු පින්ග් එකක් සහිතව සම්බන්දතාවය ලබා දීමේ හැකියාව ඇති බව පැවසේ.ලෝකය පුරා ඇති සන්නිවේදන පහසුකම් අඩු දුර බැහැර පති වලට අධි වේගී අන්තර්ජාල පහසුකම් ලබාදීම අරමුණ මුල්කොට ගෙන ඇති මෙය චන්ද්‍රිකා ජාලය තවත් පුලුල් කොට ලෝකය පුරා ව්‍යාප්ත කිරීමට සැලසුම් කොට ඇත.[ATTACH type="full"]103216[/ATTACH] ස්පේස් x මගින් ගුවන් ගතකොට ඇති මෙම චන්ද්‍රිකා වල විශේෂත්වයක් වන්නේ auto collision avoidance වේ.එනම් මෙම චන්ද්‍රිකා තවත් ආකාශ වස්තු වල ගැටීම එම චන්ද්‍රිකා මගින්ම වලකා ගන්නා අතර space debris වලින් සිදුවිය හැකි හානි එමගින් අවම කෙරේ.[/SIZE][/COLOR] [ATTACH type="full"]103217[/ATTACH] [COLOR=rgb(124, 112, 107)][SIZE=7]සැටලයිට් ඩිෂ් එක හා රවුටරය ඩොලර් 500ක් ට මිල කර ඇති අතර සම්බන්දතාවය මසකට ඩොලර් 100ක් වේ. සැටලයිට් ඩිෂ් එකේ ඇති විශේෂත්වය නම් එය ස්වයන්ක්‍රීයව චන්ද්‍රිකාව වෙත යොමු වී සම්බන්ධ වීමයි.[ATTACH type="full"]103218[/ATTACH] මෙහි අන්තර්ජාල වේගය ප්‍රයෝගිකව 50Mbps සිට 100Mbps දක්වා වේ. අන්තර්ජාල බාවිතයේ හා තාක්ෂණයේ නව පෙරලියක් වන මෙය දුෂ්කර පෙදෙස් වල වෙසෙන මිනිසුන් හට නව බලාපොරොත්තු දල්වනු නොවනු මානය.[/SIZE][/COLOR] [ATTACH type="full"]103219[/ATTACH] [MEDIA=youtube]h0Itx_TUOKA:579[/MEDIA][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom