ඉලොන් මස්ක් ගේ spaceX සමාගම විසින් චන්ද්‍රිකා මගින් අන්තර්ජාල සේවා ලබා දීමෙ මුලික පියවර දැන් ආරම්භ කොට ඇත.ඒ public beta testing ටෙස්ටින්ග් අරම්භයෙනි
වසර ගනනාවක් තිස්සේ ස්ටාර් ලින්ක් චන්ද්‍රිකා ගුවන් ගත කොට ආරම්භ කල මෙය චන්ද්‍රිකා ජාලයකින් සමන්විතය.
මෙහි චන්ද්‍රිකාවන් වායු ගෝලයේ පහලින් පිහිටා තිබීම හේතුවෙන් අඩු පින්ග් එකක් සහිතව සම්බන්දතාවය ලබා දීමේ හැකියාව ඇති බව පැවසේ.ලෝකය පුරා ඇති සන්නිවේදන පහසුකම් අඩු දුර බැහැර පති වලට අධි වේගී අන්තර්ජාල පහසුකම් ලබාදීම අරමුණ මුල්කොට ගෙන ඇති මෙය චන්ද්‍රිකා ජාලය තවත් පුලුල් කොට ලෝකය පුරා ව්‍යාප්ත කිරීමට සැලසුම් කොට ඇත.
ස්පේස් x මගින් ගුවන් ගතකොට ඇති මෙම චන්ද්‍රිකා වල විශේෂත්වයක් වන්නේ auto collision avoidance වේ.එනම් මෙම චන්ද්‍රිකා තවත් ආකාශ වස්තු වල ගැටීම එම චන්ද්‍රිකා මගින්ම වලකා ගන්නා අතර space debris වලින් සිදුවිය හැකි හානි එමගින් අවම කෙරේ.
සැටලයිට් ඩිෂ් එක හා රවුටරය ඩොලර් 500ක් ට මිල කර ඇති අතර සම්බන්දතාවය මසකට ඩොලර් 100ක් වේ.
සැටලයිට් ඩිෂ් එකේ ඇති විශේෂත්වය නම් එය ස්වයන්ක්‍රීයව චන්ද්‍රිකාව වෙත යොමු වී සම්බන්ධ වීමයි.
මෙහි අන්තර්ජාල වේගය ප්‍රයෝගිකව 50Mbps සිට 100Mbps දක්වා වේ.
අන්තර්ජාල බාවිතයේ හා තාක්ෂණයේ නව පෙරලියක් වන මෙය දුෂ්කර පෙදෙස් වල වෙසෙන මිනිසුන් හට නව බලාපොරොත්තු දල්වනු නොවනු මානය.