මොබිටෙල් සිම් එකට මෙන්න මේ වගේ spam එන්න ගත්තා. දැනුවත්ව කිසිම promotion scheme එකකට සම්බන්ද වෙලත් නෑ, එහෙම අඑකක් selfcare app එකේ පෙන්නනෙත් නෑ. මේක වුන වෙන ය ඉන්නවද?