Spanish Style Sinhala Songs - Help

djchammi

Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    මචන්ල... මගේ යලුවෙක් ඉන්නව Mexican කාරයෙක්... මිනිහගෙන් බේරෙන්න බැහැ සි0හල සින්දු CD එකක් ඕනිලු අහන්න... මට ඔයගොල්ලො දන්න Spanish Style Beats තියෙන සි0හල සි0දු ටිකක් කියනවද CD එකකට write කරල පොරට දෙන්න... අර කීර්ති පැස්කුවෙල්ගෙ වගේ සි0දු...