Speakers with FM radio

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,520
    1
    3,548
    113
    Earth
    ne ban, mata nikan simple portable 1k oni hoda fm thiyena. idamata giyama ahanna, game gedara giyama ahanna,gedara nikan dala thiyanna wage


    Portable එකක් ගන්නෙ නැතුව උබට ඒ තැන් වල තියන්න පුලුවන් ලාභ Radio කට්ටක් ගත්තොත් මොකො?

    ඉඩමෙ තියෙන්න තැනක් තියෙනම් Car Stereo එකකට හොද Speaker දෙකක් සෙට් කරගනින් (ත්‍රී වීල් වල උන් දාන්නෙ ඕවා)

    නැත්නම් ඉතිං මේ වගේ Gadget එකක් තමා. සාමාන්යය Quality එක තමා තියෙන්නෙ.

    https://www.singersl.com/product/un...wTah4G6Ahfxihx7uspk0VUhvJ4NzLsCCZodxrVpSAotOT
     
    • Love
    Reactions: turbo121

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,311
    1
    4,997
    113
    Sin-tertainment Den
    හරියට ටියුන් කර ගත්තෝත් streaming වලට වඩා broadcast එක කොලිටි. Streaming කරන්නේ ගොඩක් වෙලාවට අඩු bit rate එකකින් .
    DAB ,digital tuning,Xirius XM,satellite wage quality ekak expect karanna baha bn kohom karath fm walin
    Fm wala enne nikan flat,dull muddy, high tone ekak
     
    • Like
    Reactions: turbo121

    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    Portable එකක් ගන්නෙ නැතුව උබට ඒ තැන් වල තියන්න පුලුවන් ලාභ Radio කට්ටක් ගත්තොත් මොකො?

    ඉඩමෙ තියෙන්න තැනක් තියෙනම් Car Stereo එකකට හොද Speaker දෙකක් සෙට් කරගනින් (ත්‍රී වීල් වල උන් දාන්නෙ ඕවා)

    නැත්නම් ඉතිං මේ වගේ Gadget එකක් තමා. සාමාන්යය Quality එක තමා තියෙන්නෙ.


    https://www.singersl.com/product/un...wTah4G6Ahfxihx7uspk0VUhvJ4NzLsCCZodxrVpSAotOT
    sorry ban,game giya, hambuna product 2,3k, innovex speakers wala enawalu FM. youtube eke thibbe,Damro eke thiyenawa,gihin balanna oni
    https://damro.lk/product-category/appliances/entertainment-mobiles/hifi-systems/

    Screenshot_20250530-171639.png

    ------ Post added on May 30, 2025 at 5:20 PM
     
    • Wow
    Reactions: Lionzzz

    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    Phillips/ Panasonic items tikak.enawa poddak hoyala balanna. Amazon thiyenawa dakka
    ow ow, damro eke thiyenawalu,.gihin test karala balanna inne.innovex ewa wagayak

    මේ මොනාද එතකොට..?


    JBL-Tuner-2-Review.jpg





    2b9a99c775dc0fbddd6b8557d70d5edb.jpg_720x720q80.jpg



    ow ow, meka ne ban lankawe man hithanne, man adz dala thibba ewa godakata katha kara, tuner 2 eka ne hoya gana
    ------ Post added on May 30, 2025 at 11:35 PM

    me dekama denata shops wala ne ban,man ahuwa godakin,hebei oke sadde nam hodai wage
    ------ Post added on May 30, 2025 at 11:37 PM