High quality ඒවගෙ fm නැහැ බං.FM ena high quality speakers monada thiyenne 100K wage aduwen marshal,jbl,Harman Kardon sony,boss wage hoda brands JBL tuner 2 eka hoya ganna ne, kadawal 3,4kata katha kara
Fm අද දියුණු රටවල පාවිච්චි වෙන දෙයක් නෙවෙයි. ඉතින් හොඳ ඒවගෙ fm එන්නේ නැහැ. Fm එනවා නම් low quality එකක එන්නේ.ekane ban
eka wenna oni ehenam case ekaFm අද දියුණු රටවල පාවිච්චි වෙන දෙයක් නෙවෙයි. ඉතින් හොඳ ඒවගෙ fm එන්නේ නැහැ. Fm එනවා නම් low quality එකක එන්නේ.
elakiri brosLogitech balanna ekak thibuna fm thiyana.
Fm නැති වුණාට වෙන ක්‍රමයකට fm දෙන්න පුළුවන්. Fm to bluetooth device එකක් අරන් ඒක bluetooth වලින් connect කරන්න. අපි පරණ වාහන වලට bluetooth to fm connect කරනවා වගේ. ඒකෙ අනිත් පැත්ත.eka wenna oni ehenam case eka
elakiri bros
------ Post added on May 28, 2025 at 8:05 PM
hmm, try 1k deela balanm, thanksFm නැති වුණාට වෙන ක්‍රමයකට fm දෙන්න පුළුවන්. Fm to bluetooth device එකක් අරන් ඒක bluetooth වලින් connect කරන්න. අපි පරණ වාහන වලට bluetooth to fm connect කරනවා වගේ. ඒකෙ අනිත් පැත්ත.
Daraz එකෙත් තියනවා ඒ items නම්.hmm, try 1k deela balanm, thanks
ඔහොම ඒව නං මෙහෙත් ගන්න තියෙන්නෙhttps://www.ebay.com/itm/375650507757 can import from from Japan but 110V
Oh!!! Sorry for it!ඔහොම ඒව නං මෙහෙත් ගන්න තියෙන්නෙ
https://ikman.lk/en/ad/denon-am-fm-radio-receiver-japan-for-sale-colombo
අලුතෙන්ම ගන්න ඕන නං Yamaha AV Reciver තියනවා
ඒත් මූ හොයන්නෙ ඒව නෙමෙයිනේ, FM Radio තියන ස්පීකරයක් නේ JBL Partybox එකක් වගේ.
ne ban, mata nikan simple portable 1k oni hoda fm thiyena. idamata giyama ahanna, game gedara giyama ahanna,gedara nikan dala thiyanna wageහොද Speaker එකක් අරං Radio එක Stream කරොත් මොකද?
Amazon/Google devices වල මේ වැඩේ කරන්න පුලුවන් (Sounds Quality ). උබට Schedule එකකට play වෙන්න දෙන්නත් පුලුවන් Wifi Connect කරලා.
ow ban,owa newe,high quality sound thiyena, FM thiyena portable 1k, ehemehe aran yanna puluwan ekak,idame inna gaman dala thiyanna wage,radio eke feeling eka phone ekin sindu dala ganna be banඔහොම ඒව නං මෙහෙත් ගන්න තියෙන්නෙ
https://ikman.lk/en/ad/denon-am-fm-radio-receiver-japan-for-sale-colombo
අලුතෙන්ම ගන්න ඕන නං Yamaha AV Reciver තියනවා
ඒත් මූ හොයන්නෙ ඒව නෙමෙයිනේ, FM Radio තියන ස්පීකරයක් නේ JBL Partybox එකක් වගේ.
Party box high end නෙමේ බන් මොන brand ඒකේ උනත්. High end නම් studio quality එකක් බලපන්. Party box කියන්නේ මේ දෙකයි පනහේ කොලිටියට හදලා තියන ස්පීකර් . Bass නම් තියනවා අනිත් එව්වා නැහැ. මල්ටි ඉලෙකිට්‍රොනික්ස් එකට කතා කරලා බලපන් උන් ලඟ ඇති හොඳ එව්වා. අනිත් උන් වගේ නෙමේ උන් කරන්නේම audio video products . එක හින්දා Chinese උනත් හොඳවා ඇති.ne ban, mata nikan simple portable 1k oni hoda fm thiyena. idamata giyama ahanna, game gedara giyama ahanna,gedara nikan dala thiyanna wage
ow ban,owa newe,high quality sound thiyena, FM thiyena portable 1k, ehemehe aran yanna puluwan ekak,idame inna gaman dala thiyanna wage,radio eke feeling eka phone ekin sindu dala ganna be ban
High quality ඒවගෙ fm නැහැ බං.
Fm අද දියුණු රටවල පාවිච්චි වෙන දෙයක් නෙවෙයි. ඉතින් හොඳ ඒවගෙ fm එන්නේ නැහැ. Fm එනවා නම් low quality එකක එන්නේ.