Specialist කෙනෙක් හොයනවා

Kiddo7

Active member
  • Jan 31, 2022
    218
    187
    43
    වයිෆ්ගේ අම්මගේ එක ඇහක් පේන්නේ නැහැ මචන්ලා හරියට, ඩොක්ටර්ස්ලාට පෙන්නුවාම කියනවා ග්ලූකෝමාවලට එන්නේ කියලා, එයාව පෙන්නන්න හොඳ specialist කෙනෙක් ඉන්නවා නම් කියනවාද, ලොකු පිනක් !
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    kiddo7 එකෙන් ඇවිත් ප්‍රශ්නේ අහල Rottoncolt එකෙන් ඇවිත් ලයික් දාගෙන යනවා.:rolleyes:
     
    • Haha
    Reactions: lodbrok

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ආයුර්වේද ප්‍රථිකාර කරනවනම් ග්ලූකෝමා වලට ඩොක්ටර් බන්දු ලන්දෙගෙදර හොඳයි කියලා කියනවා.
     
    • Like
    Reactions: War Fighter

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,433
    1
    32,106
    113
    - උඩරට -
    වයිෆ්ගේ අම්මගේ එක ඇහක් පේන්නේ නැහැ මචන්ලා හරියට, ඩොක්ටර්ස්ලාට පෙන්නුවාම කියනවා ග්ලූකෝමාවලට එන්නේ කියලා, එයාව පෙන්නන්න හොඳ specialist කෙනෙක් ඉන්නවා නම් කියනවාද, ලොකු පිනක් !
    Consultant ENT Surgeon Dr. W.M.N.C Narampanawa
    General Hospital - Kandy

    ( සුවසෙවන හොස්පිටල් නුවර = මේක ප්‍රයිවට් මේකේ ඉන්නවා චැනෙල් කරලා පෙන්න ගන්න )
     
    • Like
    Reactions: War Fighter