ccongratulations malli
N nalin0001 Well-known member Jun 12, 2014 20,096 34,645 113 Today at 8:48 AM #42 කොහෙත් ඉන්නේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පරිප්පු ඇටයෙන් පවා බදු ගෙවපු මිනිස්සු ඒ මිනිස්සුන්ට වැඩ කරපං තමන්ගේ වෘත්තීය ජීවිතය දියුණු කරගන්න ගමන් සුභ අනාගතයක්!
කොහෙත් ඉන්නේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පරිප්පු ඇටයෙන් පවා බදු ගෙවපු මිනිස්සු ඒ මිනිස්සුන්ට වැඩ කරපං තමන්ගේ වෘත්තීය ජීවිතය දියුණු කරගන්න ගමන් සුභ අනාගතයක්!
eksudda Well-known member May 25, 2017 5,569 3,147 113 Today at 8:48 AM #43 මමත් මුලින්ම ජොබ් එකට ගියේ අම්පාරට
නෝටි බබා Well-known member Jul 16, 2014 4,002 5,304 113 තොටිල්ලේ Today at 8:52 AM #44 ගමේම ඉන්න එකට වඩා එලියට යන එක හොඳයි.