Speed Torrent එකක් හොයාගන්නේ කොහොමද ????

choppe

Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    Speed Torrent එකක් හොයාගන්නේ කොහොමද ????

    peers ලට වඩා seeds ල ඉන්න ඕනිද ????
    seeds ල වැඩියෙන් ඉන්න ඕනිද ???
    නැත්නම් Ratio එක අඩු වෙන්න ඕනිද ????


    Plzzzz Help......
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    මම සීඩ්ස්ල 1207 ඉන්න ටොර්රෙන්ට් එකකින් download කලා..නමුත් පට්ට Slow .. ඇයි ඒ ????
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම සීඩ්ස්ල 1207 ඉන්න ටොර්රෙන්ට් එකකින් download කලා..නමුත් පට්ට Slow .. ඇයි ඒ ????
    but how many leechers ? if the leechers are more that 1207 then the torrent will slow down
     

    sasindumenaka

    Member
    Feb 19, 2010
    3
    0
    0
    ratio eka aulak naa. peers la kiyanne dwnld kerala iwara wela upload kerana kattiya. ea aya wadiya inna ekak ganin. nathnam trackers load keraganna eken anith site wela seeders lath allaganna puluwan. ehema nathnam http://www.torrific.com/ try keranna.