Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Speed up Torrents
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටොරන්ට් යනු වර්තමායේ අන්තර්ජාලය භාවිතා කරන බොහෝ දෙනෙක් දන්නා හඳුනන කාරණයක්.අන්තර්ජාලය සඳහා දුරකථන සේවා සපයන්නන් විසින් සීමිත සේවා ලබා දෙන ලංකාව වැනි රටකට torrent ඉතා වැදගත් ක්රමවේදයකි.මන්ද දැනට පවතින අන්තර්ජාල පැකේජ භාවිතා කරමින් ප්‍රමාණයෙන් විශාල මෘදුකාංග,චිත්‍රපට,පරිඝණක ක්‍රීඩා වැනි බාගත කිරීම් සිදු කරන විට දී ඒවා direct download කිරීම අපහසු කාරණයකි.එවන් අවස්ථාවක torrent වලින් මහගු සේවයක් ඉටු වන බව කිව හැකිය. torrent හි ඇති විශේෂත්වය මෙයයි.එනම් ඕනෑම අවස්ථාවක ඩවුන්ලෝඩ් වෙමින් පවතින භාගත කිරීමක් නවත්වා නැවත ආරම්භ කිරීමට හැකි වීම,සමහර ඩවුන්ලෝඩ් වෙමින් පවතින ගොනු විවෘත කර බැලීමේ හැකියාව විශේෂ වේ.

torrent මඟින් සේවය ලබා ගැනීම සඳහා torrent සේවය ලබා දෙන මෘදුකාංගයක් ගරිඝණකයේ ස්ථාපනය කල යුතු වේ.මෙහිදී bit-torrent සහ Utorrent ප්‍රම්‍රඛස්ථානයක් ගනු ලබයි.

bitTorrent හි නවතම සංස්කරණය ලබා ගැනීම සඳහා මෙම ස්ථානයෙනුත් Utorrent හි නවතම සංස්කරණය ලබාගැනීමට මෙම ස්ථානයෙනුත් පිවිසෙන්න.

torrent භාවිතයේදී සතුටුදායක භාගත කිරීමක් සඳහා signal යහපත් තත්වයේ තිබිය යුතු වීම අනිවාර්යය වේ.signal දුර්වල තත්වයක තිබියදී ක්‍රියාශීලි ඩවුන්ලෝඩ් වේගයක් බලාපොරොත්තු විය නොහැකියි.speed test එකක් භාවිතයෙන් අදාළ දුරකථන ජාලය විසින් ඔබගේ සම්බන්ධතාවය සඳහා ලබා දෙන download upload වේග සැළකීමෙන් ඒවා ඉහල තත්වයන් වල පැවතියත් torrent වේගය අඩු වී ඇත්නම් ඒ සඳහා විවිධ හේතූන් බලපායි.

නිවැරදි torrent සේවාදායකයා තෝරා ගැනීම

කලින් සඳහන් කල පරිදි torrent සේවය ලබා ගත හැකි මෘදුකාංග රාශියක් තිබේ.Bitcomet, Bitlet, Bitspirit, Bit torrent, Bit Tyrant, Blog Torrent, Deluge, Flash Get, GnomeBitTorrent, K Torrent, Limewire , Miro, y Torrent, q Torrent, r torrent,symTorrent, TomatoTorrent, TonidoTorrent, Torrent Flux, Vuze, zipTorrent, Xunlei ආදී ලෙස torrent සේවාදායක මෘදුකාංග 51ක් පමණ දැනට හඳුන්වාදී තිබේ.

මේ අතරින් windows මෙහෙයුම් පද්ධතිය සඳහා U Torrent / Bit Tornado / Bit Comet / Yet ABC

mac මෙහෙයුම් පද්ධති සඳහා Utorrent / Transmission / BiTorrent / XTorrent / Bitrocket යන සේවාදායක මෘදුකාංගත් Linux මෙහෙයුම් පද්ධති සඳහා Deluge / KTorrent / Transmission / Vuze / QBittorrent යන සේවා දායක මෘදුකාංගත් වඩාත් යෝග්‍ය වේ.තම මෙහෙයුම් පද්ධතියට අදාලව ගැළපෙන torrent සේවාදායක මෘදුකාංගය තෝරා ගැනීම torrent සම්බන්ධතාවයන්හි වේගය වැඩි වීම කෙරෙහි සෘජුවම බලපායි.

seeds යහපත් තත්වයේ පවත්වා ගැනීම.

torrent භාගත කිරීමකදී ඒ සඳහා අදාල පරිඝණකය සහභාගි වන පුමාණය peer නමින් හැඳින්වේ.torrent භාවිතා කරන ඕනෑම කෙනෙක් ලොව පුරා විහිදුන ටොරන්ට් ජාලයක සාමාජිකයෙකු බවට පත්වේ.එහිදී torrent භාවිත කරන්නා හැඳින්වෙන්නේ leecher යන නමිනි.යම් කෙනෙක් torrent හරහා යම් දත්තයක් download කරන සෑම විටකදීම ඒ සඳහා යම් ප්‍රමාණයකින් upload කිරීමක්ද කරනු ලබයි.එය seed නමින් හඳුන්වනු ලබයි.එනම් යම් දත්තයක් torrent හරහා seed වීම වැඩි වන තරමට එය නැවත torrent හරහා ඩවුන්ලෝඩ් කරන leecher කෙනෙකුට ඒ සඳහා කරන උපකාරයක් වේ.එනම් ඔබ සිදු කරන සෑම කිරීමකටම ප්‍රති උපකාර දැක්වීමක් සිදු වේ.යම් භාගත වීමක් අවසන් වූ පසු සුළු කාලයක් seed වීමට ඉඩ හැරීම torrent වේගය වැඩි වීම කෙරෙහි යහපත් ආකාරයට බලපායි.

firewall හි බලපෑම.

torrent භාගත කිරීමක් අවහිර කිරීමේ හැකියාව firewall සතුව පවතී.වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් ඔස්සේ torrent භාවිත කරන විට ඒ සඳහා firewall හි බලපෑම ක්‍රියා විරහිත කිරීම අනිවාර්යයෙන් සිදු කල යුතු වේ.ඒ සඳහා අදාළ torrent සේවා දායක මෘදුකාංගයේ option >preferences>connection හරහා පිවිසිය හැකිය.එහි ඇති add windows firewall exeption හි ඇති සළකුණ ඉවත් කිරීමෙන් torrent සඳහා ඇති firewall හි බලපෑම තාවකාලිකව ඉවත් කල හැකි වේ.

විශ්වාසවන්ත torrent වෙබ් අඩවි භාවිත කිරීම.

torrent භාවිතයෙන් සිදු කරන සෑම භාගත ිරීමකටම පෙර එය සිදු කරන්නේ කුමන වෙබ් අඩවිය භාවිතයෙන්ද යන්න තෝරා ගැනීමට සිදු වේ.

එම සේවාව ලබා දෙන වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් පවතී.ක්‍රියාශීලී torrent භාගත කිරීමක් සඳහා විශ්වාසවන්ත වෙබ් අඩවියක් හරහා torrent භාවිතා කල යුතු වේ.දැනට ප්‍රමුඛස්ථානයේ පසුවන එවන් වෙබ් අඩවි කිහිපයක් පහතින් දක්වා තිබේ.

torlock

TorrentZap

PlentyofTorrent

Demonoid.me

Fixflux

Fenopy

Isohunt.com

Kick Ass Torrents.com

VCDQ.com

Torrentcafe.com

Torrents.to

Torrent Root

Torrent Tree

Blues brothers

Cinema Torrents

BitSnoop.com

Torrentbit.nl

Nowtorrents.com

scrapetorrent.com

සිදු කරන torrent භාගත කිරීමේ වේගය අඩු හෝ වැඩි වීම කෙරෙහි තෝරාගන්නා වෙබ් අඩවිය ඉතා වැදගත් වේ.

Upload Rate අගය සීමා කිරීම.

torrent භාවිතයේදී upload යනු ඉතා වැදගත් අංගයක් වේ.නමුත් අදාළ torrent සේවාදායක මෘදුකාංගයේ එම අගය 0 ලෙස සැකසී තිබීම (0 යන්නෙන් සීමා රහිත යන්න අර්ථ දැක්වේ)එය ක්‍රියාශීලී ටොරන්ට් සබඳතාවයක් කෙරෙහි අහිතකර ලෙස බලපායි.speed test එකක් සිදු කිරීමෙන් ලැබෙන upload අගයෙන් 80% ක අගය ගණනය කර එම අගය අදාල සේවාදායක මෘදුකාංගයේ maximum upload rate(Kb/s) සඳහා ඇතුලත් කිරීමෙන් මනා සතුටුදායක වෙගයක් torrent සදහා ලබා ගත හැකි වේ.ඒ සඳහා ඔබේ torrent සේවාදායක මෘදුකාංගයේ option>preferences>Bandwidth වෙත පිවිසෙන්න.

වෙනස් port අගයයන් භාවිතා කිරීම.

සාමාන්‍යයෙන් torrent මෘදුකාංගයන්හි port number සඳහා ලබා දී තිබෙන්නේ 6881-6999 වැනි අගයයන්ය.එවන් අගයක් සඳහා torrent භාවිතයේ දී වැඩි bandwidth අගයයක් ලබා ගනී.එමඟින් torrent සම්බන්ධතාවයේ වේගය අඩාල වීම සිදු වේ.එම අගය 10000 ට වැඩි අගයකට සැකසීමෙන් එම ගැටළුව මගහරවා ගත හැකි වේ.ඒ සඳහා option>preferences>connection හරහා port used for incoming connection වෙත පිවිසෙන්න.

ඉහත රූපයේ නිල් වර්ණයෙන් දක්වා ඇති පරිදි එම ස්ථානයේ ඇති යෙදීම ඉවත් කිරීමෙන් නැවත නැවත එම අගය වෙනස් වීම් වලට භාජනය වීම වළක්වා ගත හැකි වේ.

Protocol Encryption හි සැකැස්ම

සමහර අවස්තාවන් වලදී protocol encryption ක්‍රියාත්මක වීම torrent භාගත කිරීම් සඳහා යහපත් ලෙස බලපායි.ඒ සඳහා සාමාන්‍ය සැකැස්මේ ඇති disabled යන්න enabled ලෙස වෙනස් කොට allow incoming legacy connections ඉදිරියෙන් සළතුණු කල යුතු වේ.ඒ සඳහා option > preferences >bitTorrent වෙතින් පිවිසිය හැකිය.

Bandwidth සහ connections සැකසීම්

option > preferences > Bandwidth ඔස්සේ මෙම සැකසීම් වලට පිවිසිය හැක.එම අගයයන් ඉහල අගයයන් වලට සැකසීමෙන් යහපත් torrent වේගයක් බලාපොරොත්තු විය නොහැක.එම නිසා ඒවායේ අගයන් වැඩි අගයක පවතී නම් ඒවා අදාළ අන්තර්ජාල සම්බන්ඳතාවයට ගැළපෙන අන්දමට වෙනස් කල යුතු වේ.

Global maximum number of connections හි එම අගය 256kbps අන්තර්ජාල සම්බන්ධතාවයක් සඳහා 130 ක් පමණත්,

Maximum number of connected peer torrent හි එම අගය 256kbps අන්තර්ජාල සම්බන්ධතාවයක් සඳහා 70 ක් පමණත්,

Number of upload slots per torrent හි එම අගය 256kbps අන්තර්ජාල සම්බන්ධතාවයක් සඳහා 3-4ක් පමණ ත් වේ.එම සැකසීම් පහත අයුරින් වේ.

ඉහත දැක්වෙන පරිදි පියවර කිහිපය අනුගමනය කිරීමෙන් අඩුවී ඇති ඔබේ ටොරන්ට් සම්බන්ධතාවයේ වේගය ඉහළ නංවා ගත හැකි වේ.

Sources Internet

[QUOTE="Dhanuka Nilanjana, post: 12558623, member: 230947"] [IMG]http://4.bp.blogspot.com/-Jj9dGCoNtLw/Tyt4Y5OL6wI/AAAAAAAAAWs/iiH6eQnLiYw/s320/Ultimate-Guide-to-increase-Speed.png+(PNG+Image,+350x301+pixels)+-+Mozilla+Firefox.jpg[/IMG] ටොරන්ට් යනු වර්තමායේ අන්තර්ජාලය භාවිතා කරන බොහෝ දෙනෙක් දන්නා හඳුනන කාරණයක්.අන්තර්ජාලය සඳහා දුරකථන සේවා සපයන්නන් විසින් සීමිත සේවා ලබා දෙන ලංකාව වැනි රටකට torrent ඉතා වැදගත් ක්රමවේදයකි.මන්ද දැනට පවතින අන්තර්ජාල පැකේජ භාවිතා කරමින් ප්‍රමාණයෙන් විශාල මෘදුකාංග,චිත්‍රපට,පරිඝණක ක්‍රීඩා වැනි බාගත කිරීම් සිදු කරන විට දී ඒවා direct download කිරීම අපහසු කාරණයකි.එවන් අවස්ථාවක torrent වලින් මහගු සේවයක් ඉටු වන බව කිව හැකිය. torrent හි ඇති විශේෂත්වය මෙයයි.එනම් ඕනෑම අවස්ථාවක ඩවුන්ලෝඩ් වෙමින් පවතින භාගත කිරීමක් නවත්වා නැවත ආරම්භ කිරීමට හැකි වීම,සමහර ඩවුන්ලෝඩ් වෙමින් පවතින ගොනු විවෘත කර බැලීමේ හැකියාව විශේෂ වේ. torrent මඟින් සේවය ලබා ගැනීම සඳහා torrent සේවය ලබා දෙන මෘදුකාංගයක් ගරිඝණකයේ ස්ථාපනය කල යුතු වේ.මෙහිදී bit-torrent සහ Utorrent ප්‍රම්‍රඛස්ථානයක් ගනු ලබයි. bitTorrent හි නවතම සංස්කරණය ලබා ගැනීම සඳහා [URL="http://www.bittorrent.com/downloads"]මෙම ස්ථානයෙනුත්[/URL] Utorrent හි නවතම සංස්කරණය ලබාගැනීමට [URL="http://filesharingz.com/downloads/Utorrent/"]මෙම ස්ථානයෙනුත්[/URL] පිවිසෙන්න. torrent භාවිතයේදී සතුටුදායක භාගත කිරීමක් සඳහා signal යහපත් තත්වයේ තිබිය යුතු වීම අනිවාර්යය වේ.signal දුර්වල තත්වයක තිබියදී ක්‍රියාශීලි ඩවුන්ලෝඩ් වේගයක් බලාපොරොත්තු විය නොහැකියි.speed test එකක් භාවිතයෙන් අදාළ දුරකථන ජාලය විසින් ඔබගේ සම්බන්ධතාවය සඳහා ලබා දෙන download upload වේග සැළකීමෙන් ඒවා ඉහල තත්වයන් වල පැවතියත් torrent වේගය අඩු වී ඇත්නම් ඒ සඳහා විවිධ හේතූන් බලපායි. [U]නිවැරදි torrent සේවාදායකයා තෝරා ගැනීම[/U] කලින් සඳහන් කල පරිදි torrent සේවය ලබා ගත හැකි මෘදුකාංග රාශියක් තිබේ.Bitcomet, Bitlet, Bitspirit, Bit torrent, Bit Tyrant, Blog Torrent, Deluge, Flash Get, GnomeBitTorrent, K Torrent, Limewire , Miro, y Torrent, q Torrent, r torrent,symTorrent, TomatoTorrent, TonidoTorrent, Torrent Flux, Vuze, zipTorrent, Xunlei ආදී ලෙස torrent සේවාදායක මෘදුකාංග 51ක් පමණ දැනට හඳුන්වාදී තිබේ. මේ අතරින් windows මෙහෙයුම් පද්ධතිය සඳහා U Torrent / Bit Tornado / Bit Comet / Yet ABC mac මෙහෙයුම් පද්ධති සඳහා Utorrent / Transmission / BiTorrent / XTorrent / Bitrocket යන සේවාදායක මෘදුකාංගත් Linux මෙහෙයුම් පද්ධති සඳහා Deluge / KTorrent / Transmission / Vuze / QBittorrent යන සේවා දායක මෘදුකාංගත් වඩාත් යෝග්‍ය වේ.තම මෙහෙයුම් පද්ධතියට අදාලව ගැළපෙන torrent සේවාදායක මෘදුකාංගය තෝරා ගැනීම torrent සම්බන්ධතාවයන්හි වේගය වැඩි වීම කෙරෙහි සෘජුවම බලපායි. [U]seeds යහපත් තත්වයේ පවත්වා ගැනීම.[/U] torrent භාගත කිරීමකදී ඒ සඳහා අදාල පරිඝණකය සහභාගි වන පුමාණය peer නමින් හැඳින්වේ.torrent භාවිතා කරන ඕනෑම කෙනෙක් ලොව පුරා විහිදුන ටොරන්ට් ජාලයක සාමාජිකයෙකු බවට පත්වේ.එහිදී torrent භාවිත කරන්නා හැඳින්වෙන්නේ leecher යන නමිනි.යම් කෙනෙක් torrent හරහා යම් දත්තයක් download කරන සෑම විටකදීම ඒ සඳහා යම් ප්‍රමාණයකින් upload කිරීමක්ද කරනු ලබයි.එය seed නමින් හඳුන්වනු ලබයි.එනම් යම් දත්තයක් torrent හරහා seed වීම වැඩි වන තරමට එය නැවත torrent හරහා ඩවුන්ලෝඩ් කරන leecher කෙනෙකුට ඒ සඳහා කරන උපකාරයක් වේ.එනම් ඔබ සිදු කරන සෑම කිරීමකටම ප්‍රති උපකාර දැක්වීමක් සිදු වේ.යම් භාගත වීමක් අවසන් වූ පසු සුළු කාලයක් seed වීමට ඉඩ හැරීම torrent වේගය වැඩි වීම කෙරෙහි යහපත් ආකාරයට බලපායි. [IMG]http://1.bp.blogspot.com/-EAFHGnXqZHI/Tyt4MejXNaI/AAAAAAAAAWc/WLQwiyfS_FY/s320/seeds.JPG[/IMG] [U]firewall හි බලපෑම.[/U] torrent භාගත කිරීමක් අවහිර කිරීමේ හැකියාව firewall සතුව පවතී.වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් ඔස්සේ torrent භාවිත කරන විට ඒ සඳහා firewall හි බලපෑම ක්‍රියා විරහිත කිරීම අනිවාර්යයෙන් සිදු කල යුතු වේ.ඒ සඳහා අදාළ torrent සේවා දායක මෘදුකාංගයේ option >preferences>connection හරහා පිවිසිය හැකිය.එහි ඇති add windows firewall exeption හි ඇති සළකුණ ඉවත් කිරීමෙන් torrent සඳහා ඇති firewall හි බලපෑම තාවකාලිකව ඉවත් කල හැකි වේ. [IMG]http://1.bp.blogspot.com/-RNyONGwp_uU/Tyt6enwaXfI/AAAAAAAAAW0/hUgL7lu2Tg8/s320/firewall.JPG[/IMG] [U]විශ්වාසවන්ත torrent වෙබ් අඩවි භාවිත කිරීම.[/U] torrent භාවිතයෙන් සිදු කරන සෑම භාගත ිරීමකටම පෙර එය සිදු කරන්නේ කුමන වෙබ් අඩවිය භාවිතයෙන්ද යන්න තෝරා ගැනීමට සිදු වේ. [IMG]http://1.bp.blogspot.com/-8ZJGwNDw-ZI/Tyt7YKvLSuI/AAAAAAAAAW8/9eLMHTeDsuc/s320/fgh.JPG[/IMG] එම සේවාව ලබා දෙන වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් පවතී.ක්‍රියාශීලී torrent භාගත කිරීමක් සඳහා විශ්වාසවන්ත වෙබ් අඩවියක් හරහා torrent භාවිතා කල යුතු වේ.දැනට ප්‍රමුඛස්ථානයේ පසුවන එවන් වෙබ් අඩවි කිහිපයක් පහතින් දක්වා තිබේ. torlock TorrentZap PlentyofTorrent Demonoid.me Fixflux Fenopy Isohunt.com Kick Ass Torrents.com VCDQ.com Torrentcafe.com Torrents.to Torrent Root Torrent Tree Blues brothers Cinema Torrents BitSnoop.com Torrentbit.nl Nowtorrents.com scrapetorrent.com සිදු කරන torrent භාගත කිරීමේ වේගය අඩු හෝ වැඩි වීම කෙරෙහි තෝරාගන්නා වෙබ් අඩවිය ඉතා වැදගත් වේ. [U]Upload Rate අගය සීමා කිරීම.[/U] torrent භාවිතයේදී upload යනු ඉතා වැදගත් අංගයක් වේ.නමුත් අදාළ torrent සේවාදායක මෘදුකාංගයේ එම අගය 0 ලෙස සැකසී තිබීම (0 යන්නෙන් සීමා රහිත යන්න අර්ථ දැක්වේ)එය ක්‍රියාශීලී ටොරන්ට් සබඳතාවයක් කෙරෙහි අහිතකර ලෙස බලපායි.speed test එකක් සිදු කිරීමෙන් ලැබෙන upload අගයෙන් 80% ක අගය ගණනය කර එම අගය අදාල සේවාදායක මෘදුකාංගයේ maximum upload rate(Kb/s) සඳහා ඇතුලත් කිරීමෙන් මනා සතුටුදායක වෙගයක් torrent සදහා ලබා ගත හැකි වේ.ඒ සඳහා ඔබේ torrent සේවාදායක මෘදුකාංගයේ option>preferences>Bandwidth වෙත පිවිසෙන්න. [IMG]http://2.bp.blogspot.com/-FuI4zGpPGnM/TyuWafWJKxI/AAAAAAAAAXE/8a1IVfkFSjY/s320/upload+rt.JPG[/IMG] [U]වෙනස් port අගයයන් භාවිතා කිරීම.[/U] සාමාන්‍යයෙන් torrent මෘදුකාංගයන්හි port number සඳහා ලබා දී තිබෙන්නේ 6881-6999 වැනි අගයයන්ය.එවන් අගයක් සඳහා torrent භාවිතයේ දී වැඩි bandwidth අගයයක් ලබා ගනී.එමඟින් torrent සම්බන්ධතාවයේ වේගය අඩාල වීම සිදු වේ.එම අගය 10000 ට වැඩි අගයකට සැකසීමෙන් එම ගැටළුව මගහරවා ගත හැකි වේ.ඒ සඳහා option>preferences>connection හරහා port used for incoming connection වෙත පිවිසෙන්න. [IMG]http://4.bp.blogspot.com/-Nq3vBF5sfnk/TyuZBjCrBpI/AAAAAAAAAXM/s6G5Bzb_JBY/s320/Captureg.JPG[/IMG] ඉහත රූපයේ නිල් වර්ණයෙන් දක්වා ඇති පරිදි එම ස්ථානයේ ඇති යෙදීම ඉවත් කිරීමෙන් නැවත නැවත එම අගය වෙනස් වීම් වලට භාජනය වීම වළක්වා ගත හැකි වේ. [U]Protocol Encryption හි සැකැස්ම[/U] සමහර අවස්තාවන් වලදී protocol encryption ක්‍රියාත්මක වීම torrent භාගත කිරීම් සඳහා යහපත් ලෙස බලපායි.ඒ සඳහා සාමාන්‍ය සැකැස්මේ ඇති disabled යන්න enabled ලෙස වෙනස් කොට allow incoming legacy connections ඉදිරියෙන් සළතුණු කල යුතු වේ.ඒ සඳහා option > preferences >bitTorrent වෙතින් පිවිසිය හැකිය. [IMG]http://1.bp.blogspot.com/-xC1E4n10np4/TyubuD-muBI/AAAAAAAAAXc/WfQcqcXQf6s/s320/alow.JPG[/IMG] [U]Bandwidth සහ connections සැකසීම්[/U] option > preferences > Bandwidth ඔස්සේ මෙම සැකසීම් වලට පිවිසිය හැක.එම අගයයන් ඉහල අගයයන් වලට සැකසීමෙන් යහපත් torrent වේගයක් බලාපොරොත්තු විය නොහැක.එම නිසා ඒවායේ අගයන් වැඩි අගයක පවතී නම් ඒවා අදාළ අන්තර්ජාල සම්බන්ඳතාවයට ගැළපෙන අන්දමට වෙනස් කල යුතු වේ. Global maximum number of connections හි එම අගය 256kbps අන්තර්ජාල සම්බන්ධතාවයක් සඳහා 130 ක් පමණත්, Maximum number of connected peer torrent හි එම අගය 256kbps අන්තර්ජාල සම්බන්ධතාවයක් සඳහා 70 ක් පමණත්, Number of upload slots per torrent හි එම අගය 256kbps අන්තර්ජාල සම්බන්ධතාවයක් සඳහා 3-4ක් පමණ ත් වේ.එම සැකසීම් පහත අයුරින් වේ. [IMG]http://3.bp.blogspot.com/-8R_aLtAGyiI/TyueMQP8IYI/AAAAAAAAAXk/cHEd_SCOukc/s320/Capturehjj.JPG[/IMG] ඉහත දැක්වෙන පරිදි පියවර කිහිපය අනුගමනය කිරීමෙන් අඩුවී ඇති ඔබේ ටොරන්ට් සම්බන්ධතාවයේ වේගය ඉහළ නංවා ගත හැකි වේ. [COLOR="Red"][SIZE="5"]Sources Internet[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom