Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
speedtest danna !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක නම් උඹේ ලක් එකක්. පොඩ්ඩක් Online forum වල, FB Groups වල වගේ බලන්න SLT Service ගැන. කැඩිල සති ගනං යනව හදන්න, ඔය DP එකේ ඉඳල ගෙදරට ටිකක් දුර නම් රිස්ක් එක ගොඩක් වැඩියි. ඒ නැතත් Natural disaster එකකදි කොහොමත් යනව, මේ පාර Kandy වල ඒරියා එකේම ෆයිබර් ඩවුන් උනා නේද ගං වතුරට? එහෙම එකේ Availability eka 99%+ කියන්නෙ කොහොමද?

මම කතා කරන්නෙ Overall picture එක ගැන නැතුව එක්කෙනෙක්ගෙ Exceptional case එකක් ගැන නෙමෙයි. නිකං ත්රෙඩ් එකක් දාල බලන්න එලකිරියෙ ඕන තරම් කට්ටිය කියයි SLT Service ගැන. මේව බ්රාන්ච් එකෙන් බ්රාන්ච් එකට වෙනත් වෙනව, ඒත් සමස්තයක් විදියට සර්විස් ගොඩක් අවුල්, සර්විස් හොඳට දෙන තැනක උනත් ටීම් එක වෙනස් උනොත්, Management වෙනස් උනොත් අවුල් යන්න පුලුවන්.

මේක නම් මට හිතාගන්න බෑ. එහෙනම් මේ ඇප් වල පෙන්නන ගාන වරදින්න ඕන. දැනුත් මම ඩවුන්ලෝඩ් දාල Average යන්නෙ Max 45W වගේ. අපේ ගෙදර මාසෙට යුනිට් 900-1200ත් අතරෙ වගේ එහා මෙහා යන යූසේජ් එකක් තියෙන්නෙ, ඒ නිසා මේක ගෙනාපු දවසෙ ඉඳල පවර් වැඩියෙන් යනව වගේ තේරුනෙ නෑ. Off grid එකක් තියෙන නිසා කොහොමත් කරන්ට් එක ගියාට තේරුමක් නෑ. මම වෙලාවක Energy meter එකක් ගහල බලන්නම් ඒත් 75W-100W වගේ High usage එකක් යන්නෙ නෑ කියන එක නම් 100%ක් ෂුවර් ඉතිං. ඒ නැතත් House load එක ඉන්වර්ටර් එකෙන් මොනිටර් වෙනව, ඒකෙ නම් මෙහෙම වෙනසක් අහු උනේ නෑ. වොට් 50ට වැඩි ලෝඩ් එකක් ආව නම් පරණ ඩේට එක්ක බලද්දි තේරෙන වෙනසක් තියෙන්න ඕන.

[QUOTE="chami2015, post: 31206785, member: 542063"] මේක නම් උඹේ ලක් එකක්. පොඩ්ඩක් Online forum වල, FB Groups වල වගේ බලන්න SLT Service ගැන. කැඩිල සති ගනං යනව හදන්න, ඔය DP එකේ ඉඳල ගෙදරට ටිකක් දුර නම් රිස්ක් එක ගොඩක් වැඩියි. ඒ නැතත් Natural disaster එකකදි කොහොමත් යනව, මේ පාර Kandy වල ඒරියා එකේම ෆයිබර් ඩවුන් උනා නේද ගං වතුරට? එහෙම එකේ Availability eka 99%+ කියන්නෙ කොහොමද? මම කතා කරන්නෙ Overall picture එක ගැන නැතුව එක්කෙනෙක්ගෙ Exceptional case එකක් ගැන නෙමෙයි. නිකං ත්රෙඩ් එකක් දාල බලන්න එලකිරියෙ ඕන තරම් කට්ටිය කියයි SLT Service ගැන. මේව බ්රාන්ච් එකෙන් බ්රාන්ච් එකට වෙනත් වෙනව, ඒත් සමස්තයක් විදියට සර්විස් ගොඩක් අවුල්, සර්විස් හොඳට දෙන තැනක උනත් ටීම් එක වෙනස් උනොත්, Management වෙනස් උනොත් අවුල් යන්න පුලුවන්. මේක නම් මට හිතාගන්න බෑ. එහෙනම් මේ ඇප් වල පෙන්නන ගාන වරදින්න ඕන. දැනුත් මම ඩවුන්ලෝඩ් දාල Average යන්නෙ Max 45W වගේ. අපේ ගෙදර මාසෙට යුනිට් 900-1200ත් අතරෙ වගේ එහා මෙහා යන යූසේජ් එකක් තියෙන්නෙ, ඒ නිසා මේක ගෙනාපු දවසෙ ඉඳල පවර් වැඩියෙන් යනව වගේ තේරුනෙ නෑ. Off grid එකක් තියෙන නිසා කොහොමත් කරන්ට් එක ගියාට තේරුමක් නෑ. මම වෙලාවක Energy meter එකක් ගහල බලන්නම් ඒත් 75W-100W වගේ High usage එකක් යන්නෙ නෑ කියන එක නම් 100%ක් ෂුවර් ඉතිං. ඒ නැතත් House load එක ඉන්වර්ටර් එකෙන් මොනිටර් වෙනව, ඒකෙ නම් මෙහෙම වෙනසක් අහු උනේ නෑ. වොට් 50ට වැඩි ලෝඩ් එකක් ආව නම් පරණ ඩේට එක්ක බලද්දි තේරෙන වෙනසක් තියෙන්න ඕන. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom