SLT උං fibre දුන්නෙ නැති නිසා, 4G වත් try කරන්න ඕනෙ කියල හිතල antenna, router, සේරම අරං set කරල,
speedtest.net ගියාම දුම දාල පෙන්නනව 40mbps විතර, (ඒ කියන්නෙ තත්පරෙට මෙගා බයිට් 5ක් එන්න ඕනෙ උපරිම),
but, ඇත්තට මොකක්හරි download කරන්න ගියාම re*** pu** g** naha connection එකේ!, speed එක 500KB යි IDM එකේ (ඒ කිව්වෙ තත්පරේට මෙගා බයිට් 5ක් තියා එක megabyte එකක් නැහැනෙ ඕයි . කිලෝ බයිට් 500යි එන්නෙ).
online game වලට mobitel හොඳයි කියල ලංකාවෙ youtube basi**** කියන නිසා mobitel තමයි දාල බැලුවෙ , but online game එකක් ගහන්න ගියාම lag වෙලා මැරිල නෝන්ඩි වෙනවා අමු noob කෙනෙක් වගේ.
example: mobitel band 3.
their colombo server vs a random japan server.
මගේ 1.3MBps SLT copper line එකෙන් කොහේ තියෙන එකක් download කරත් 1.3MB තමා speed එක.
ඒත් මේ 4G මගුල් වල මෙහෙම ඇයි?
ප්‍රශ්නය: so, මේ යක්කු මේ උන්ගෙ server වලට විතරද optimize කරල තියෙන්නෙ උංගෙ 4G internet connection?
ඉතිං අපි ලෝකෙ තියෙන දේවල් download කරන්නෙ කොහොමද? ඒව ඔක්කොම තියෙන්නෙ EU, USA වගේ server වල නෙ!
am i missing something? am i doing something wrong here? im new to 4G stuff.

Last edited: