Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
speedtest(dot)net වලින් මෙහේ 4G speed බලන එක මුලාවක් ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SLT උං fibre දුන්නෙ නැති නිසා, 4G වත් try කරන්න ඕනෙ කියල හිතල antenna, router, සේරම අරං set කරල,

speedtest.net ගියාම දුම දාල පෙන්නනව 40mbps විතර, (ඒ කියන්නෙ තත්පරෙට මෙගා බයිට් 5ක් එන්න ඕනෙ උපරිම),

but, ඇත්තට මොකක්හරි download කරන්න ගියාම re*** pu** g** naha connection එකේ!, speed එක 500KB යි IDM එකේ (ඒ කිව්වෙ තත්පරේට මෙගා බයිට් 5ක් තියා එක megabyte එකක් නැහැනෙ ඕයි . කිලෝ බයිට් 500යි එන්නෙ).

online game වලට mobitel හොඳයි කියල ලංකාවෙ youtube basi**** කියන නිසා mobitel තමයි දාල බැලුවෙ , but online game එකක් ගහන්න ගියාම lag වෙලා මැරිල නෝන්ඩි වෙනවා අමු noob කෙනෙක් වගේ.

example: mobitel band 3.

their colombo server vs a random japan server.

මගේ 1.3MBps SLT copper line එකෙන් කොහේ තියෙන එකක් download කරත් 1.3MB තමා speed එක.

ඒත් මේ 4G මගුල් වල මෙහෙම ඇයි?

[SPOILER="tests "]

[/SPOILER]

ප්රශ්නය: so, මේ යක්කු මේ උන්ගෙ server වලට විතරද optimize කරල තියෙන්නෙ උංගෙ 4G internet connection?

ඉතිං අපි ලෝකෙ තියෙන දේවල් download කරන්නෙ කොහොමද? ඒව ඔක්කොම තියෙන්නෙ EU, USA වගේ server වල නෙ!

am i missing something? am i doing something wrong here? im new to 4G stuff.

[QUOTE="coefficient, post: 28950662, member: 387966"] SLT උං fibre දුන්නෙ නැති නිසා, 4G වත් try කරන්න ඕනෙ කියල හිතල antenna, router, සේරම අරං set කරල, speedtest.net ගියාම දුම දාල පෙන්නනව 40mbps විතර, (ඒ කියන්නෙ තත්පරෙට මෙගා බයිට් 5ක් එන්න ඕනෙ උපරිම), but, ඇත්තට මොකක්හරි download කරන්න ගියාම re*** pu** g** naha connection එකේ!, speed එක 500KB යි IDM එකේ (ඒ කිව්වෙ තත්පරේට මෙගා බයිට් 5ක් තියා එක megabyte එකක් නැහැනෙ ඕයි . කිලෝ බයිට් 500යි එන්නෙ). online game වලට mobitel හොඳයි කියල ලංකාවෙ youtube basi**** කියන නිසා mobitel තමයි දාල බැලුවෙ , but online game එකක් ගහන්න ගියාම lag වෙලා මැරිල නෝන්ඩි වෙනවා අමු noob කෙනෙක් වගේ. example: mobitel band 3. their colombo server vs a random japan server. [IMG]https://i.imgur.com/2Mudp3B.png[/IMG] මගේ 1.3MBps SLT copper line එකෙන් කොහේ තියෙන එකක් download කරත් 1.3MB තමා speed එක. ඒත් මේ 4G මගුල් වල මෙහෙම ඇයි? [SPOILER="tests "] [IMG]https://i.imgur.com/kV4NBy7.png[/IMG] [/SPOILER] ප්රශ්නය: so, මේ යක්කු මේ උන්ගෙ server වලට විතරද optimize කරල තියෙන්නෙ උංගෙ 4G internet connection? ඉතිං අපි ලෝකෙ තියෙන දේවල් download කරන්නෙ කොහොමද? ඒව ඔක්කොම තියෙන්නෙ EU, USA වගේ server වල නෙ! am i missing something? am i doing something wrong here? im new to 4G stuff. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom