SPELLBINDER | Complete 1st Season | Full Episodes - Part 1

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    5,342
    5,013
    113
    Maru ban e kale Australia walin thama api podi kale balapu lassana series 95% kma hadala thiyanne. Oya channel eka balapan godak ewa thiyanawa

    Round the twist
    Crash zone
    Legacy of silver shadow
    Ocean girl
    Silversun
    ඕව බලපු නිසා වෙන්න පුලුවන් අපෙ වයසෙ කට්ටිය ඔසී යන්නම දගලන්නෙ ! අර හින්දි ෆිල්ම් (2000) රැල්ල ආපු කාලෙ කෙල්ලො ප්‍රාර්ත්නා කලාලු ඊලග ආත්මෙ ඉන්දියාඅවෙ ඉපදෙන්න කියල.
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    8,649
    2,219
    113
    6°54′N 79°54′E
    Maru ban e kale Australia walin thama api podi kale balapu lassana series 95% kma hadala thiyanne. Oya channel eka balapan godak ewa thiyanawa

    Round the twist
    Crash zone
    Legacy of silver shadow
    Ocean girl
    Silversun

    Legacy of silver shadow එකේ අන්තිමට හොද උන් කෆොති වෙනෝ නේද 🫣
     
    • Like
    Reactions: Reincarnator

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    4,623
    7,126
    113
    ඕව බලපු නිසා වෙන්න පුලුවන් අපෙ වයසෙ කට්ටිය ඔසී යන්නම දගලන්නෙ ! අර හින්දි ෆිල්ම් (2000) රැල්ල ආපු කාලෙ කෙල්ලො ප්‍රාර්ත්නා කලාලු ඊලග ආත්මෙ ඉන්දියාඅවෙ ඉපදෙන්න කියල.
    Apith a kale thamai mchn.. india yanna nan kavruth prarthana kare na 😂😂
     
    • Like
    Reactions: Reincarnator

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    6,851
    14,455
    113
    Miami
    Maru ban e kale Australia walin thama api podi kale balapu lassana series 95% kma hadala thiyanne. Oya channel eka balapan godak ewa thiyanawa

    Round the twist
    Crash zone
    Legacy of silver shadow
    Ocean girl
    Silversun
    Thunderstones mathaka nadda ubala ekektawath?

    cast.jpg


    Oluwe redi patiyak badan inna kella e kale crush ekak mage
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    1,950
    2,633
    113

    Nice one mchn. TFS+ :love:



    Thunderstones mathaka nadda ubala ekektawath?

    cast.jpg


    Oluwe redi patiyak badan inna kella e kale crush ekak mage
    පට්ට sci-fi එකක් බන්. ගොඩක් ආසාවෙන් බැලුවේ ඕක. ඒ දවස්වල ස්වර්ණවාහිනියෙත් පට්ට sci-fi related TV series ටිකක් ගියා.
    Andromeda, MythQuest, etc.
    Xenaත් ගියේ.

    bt ලංකාවේ ගොඩක් teledramas තාම 90s century type! :baffled:
     
    • Like
    Reactions: Walter White