Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Spider-Man: Far From Home - Exclusive සිංහල Review [Scene by Scene]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

New York නගර මධ්‍ය සිටින Spider-Man දකිනවා J. Jonah Jameson විසින් ඉදිරිපත් කරන වීඩියෝවක්. ඉන් Beck මිය යාමට පෙර Spider-Man ගේ රහස් අනන්‍යතාවය මුළු ලොවටම හෙළි කරනවා.

Spider-Man movie එකක තිබුන ලොකු අඩුපාඩුවක් තමයි mid credit scene එකේදී සම්පුර්න වුනේ. කොමික් වල Peter ගේ බොස් වෙන The Daily Bugle එකේ J. Jonah Jameson MCU එකටත් සමබන්ධ වෙනවා. ඒ විතරක් නෙවේ මේ චරිතයට යොදාගෙන තියෙන්නේ Spider-man trilogy එකේ J. Jonah Jameson ලෙස සිටි J.K. Simmons මයි. J. Jonah Jameson ව Spider-Man: Homecoming මගින් පැමිණීමට නියමිතව තිබුනත් පසුව එය ඉවත් කර තිබුනා. Kevin Feige එක අවස්ථාවක පැවසුවේ J. Jonah Jameson නියම අවස්ථාවක එලියට පැමිණෙන ඇති බවයි. Movie Frenchise දෙකක එකාම චරිතය වෙනුවෙන් පෙනී සිටි එකම රංගන ශිල්පිය බවට J.K. Simmons මේ සමගම පත් වෙනවා.

ඒ වගේම තවත් සුවිශේෂී දෙයක් මෙතැනදී සිදුවෙනවා. කලින් Spider-Man කිසිම් දෙයක් නොවුණු Spider-Man ගේ සබැ අනන්‍යතාවය හෙළි වීම. අපි දන්නවා MCU එකේ secret identity එකක් තිබුන එකාම super-hero තමයි Spider-Man කියන්නේ. එයත් මේ අවස්ථාවේ හෙළි වෙනවා. නමුත් MCU TV Series එකත් එක්ක බලද්දී තව එකම එක super-hero කෙනයි ඉන්නේ secret identity එකත් එක්ක. ඒ Daredevil.

Nick Fury ලෙස Maria Hill ලෙස මුළු කාලයම පෙනී සිටි Talos සහ ඔහුගේ බිරිද, Fury හා සම්බන්ධ වන අතර Fury, Skrull spaceship එකක විවේකිව කාලය ගත කරනවා.

Talos මේ මුළු කාලයම පෙනී සිටින්නේ Fury විදියටයි. ඒ වගේම Talos ගේ බිරිද Hill විදියටයි. අපි සැබෑ Fury අවසාන වශයෙන් දකින්නේ Tony ගේ Funaral එකේදියි.

Marvel Cinematic Universe එකේ Phase 3 එක Avengers: Endgame එකෙන් ඉවර කරන්න තිබුනත් පසුව ඔවුන් තීරණය කළා එය Spider-Man: Far From Home එකෙන් ඉවර කරන්න. එත් සමගම Infinty Saga Storyline එකත් මේ movie එකත් එක්කම ඉවර වෙනවා. බොක්ස් ඔෆිස් අදායම් අතින් සාර්ථකම Spider-Man movie එක වන මෙය ගැන මීට සති කීපයකට කලින් තවත් කතා වෙන්න ගත්ත. ඒ මෙතෙක් Spider-Man චරිතයේ live-action සමගාමී අයිතිය තිබු marvel හට එහි අයිතිය අහිමි වීමයි. ගිවිසුමට අනුව Sony සමගම Spider-Man චරිත Marvel සමාගමට ලබා දුන්නේ Movies 5 කට පමණයි. ඒ අනුව marvel සමගම Spider-Man ව Captain America: Civil War, Spider-Man: Homecoming, Avengers: Infinty War, Avengers: Endgame සහ Spider-Man: Far From Home යන movies වලට යොදා ගත්ත. මේ movie එකෙන් පස්සේ ගිවිසුම (කලින් ගිවිසුමට අනුව Spider-Man යොදා ගන්නා Solo Movies වල අදායමෙන් 50% ක් ද, Crossover Movies වලින් 5% ක්ද Sony සමාගමට ලබා දිය යුතුයි) අලුත් කිරීමට නියමිතව තිබුනත් ඔවුන් අතර ඇති වුන පරස්පර හේතු නිසා Spider-Man ව තව දුරටත් MCU එකේදී අපට දකින්නේ ලැබෙන්නේ නෑ. සමස්තයක් විදියට ගත්තොත් අංගසම්පුර්ණ Spider-Man movie එකක් විදියට මේ Far From Home ගන්න පුළුවන්. රිවිව් රේටින්ග් එක 8/10 යි.

Phase 3 ඉවර වීමත් එක්ක එළකිරි වෙනුවෙන් මම ලියන අන්තිම රිවිව් එකත් මේ රිවිව් එක වෙනවා. මේකට හේතු කීපයක්ම තියෙනවා. පල්ලෙහා තියන මාවල් ටැග් එකට ගියොත් බලාගන්න පුළුවන් phase 3 පලවෙනි movie එක සිවිල් වෝ එකේ ඉදන් හැම movie එකකටම රිවිව් දාල ඇති. එත් දැන් දැන් ලියන රිවිව් කියවන්න වැඩි කෙනෙක් උනන්දු වෙන්නේ නෑ. සමහර රිරිව් වලට comments 15 ක් වත් නැති තරම්. ඉතින් මේ මහන්සිය අපරාදයක් කියලා හිතෙනවා. ඒ වගේම මේ රිවිව් වලට දිගටම බැනල රෙප් කපන පිරිසකුත් ඉන්නවා. ඒ කව්ද කියන්න අපි හැමෝම දන්නවනේ. දෙයක් දැනගන්න තියෙනවනම් PM එකක් දාල අහන්න ඉස්සරහට රිවිව් ලියන්නේ නැති වුනත් එළකිරි එකෙන් යන්නේ නෑ. මැරෙනකම් ඉන්නවා.

[QUOTE="choppe, post: 24786231, member: 59712"] [CENTER][SIZE="3"][IMG]https://i.imgur.com/FbqnQTR.jpg[/IMG] [COLOR="red"]New York නගර මධ්‍ය සිටින [URL="https://www.facebook.com/mcu.lk/photos/a.531429103682534/643834902441953/"]Spider-Man[/URL] දකිනවා J. Jonah Jameson විසින් ඉදිරිපත් කරන වීඩියෝවක්. ඉන් [URL="https://www.facebook.com/mcu.lk/photos/a.531429103682534/1340082496150520/"]Beck[/URL] මිය යාමට පෙර Spider-Man ගේ රහස් අනන්‍යතාවය මුළු ලොවටම හෙළි කරනවා.[/COLOR] Spider-Man movie එකක තිබුන ලොකු අඩුපාඩුවක් තමයි mid credit scene එකේදී සම්පුර්න වුනේ. කොමික් වල Peter ගේ බොස් වෙන The Daily Bugle එකේ J. Jonah Jameson MCU එකටත් සමබන්ධ වෙනවා. ඒ විතරක් නෙවේ මේ චරිතයට යොදාගෙන තියෙන්නේ Spider-man trilogy එකේ J. Jonah Jameson ලෙස සිටි J.K. Simmons මයි. J. Jonah Jameson ව Spider-Man: Homecoming මගින් පැමිණීමට නියමිතව තිබුනත් පසුව එය ඉවත් කර තිබුනා. Kevin Feige එක අවස්ථාවක පැවසුවේ J. Jonah Jameson නියම අවස්ථාවක එලියට පැමිණෙන ඇති බවයි. Movie Frenchise දෙකක එකාම චරිතය වෙනුවෙන් පෙනී සිටි එකම රංගන ශිල්පිය බවට J.K. Simmons මේ සමගම පත් වෙනවා. ඒ වගේම තවත් සුවිශේෂී දෙයක් මෙතැනදී සිදුවෙනවා. කලින් Spider-Man කිසිම් දෙයක් නොවුණු Spider-Man ගේ සබැ අනන්‍යතාවය හෙළි වීම. අපි දන්නවා MCU එකේ secret identity එකක් තිබුන එකාම super-hero තමයි Spider-Man කියන්නේ. එයත් මේ අවස්ථාවේ හෙළි වෙනවා. නමුත් MCU TV Series එකත් එක්ක බලද්දී තව එකම එක super-hero කෙනයි ඉන්නේ secret identity එකත් එක්ක. ඒ Daredevil. [IMG]https://i.imgur.com/7ZCk1RK.jpg[/IMG] [COLOR="Red"][URL="https://www.facebook.com/mcu.lk/photos/a.531429103682534/537388216419956/"]Nick Fury[/URL] ලෙස [URL="https://www.facebook.com/mcu.lk/photos/a.531429103682534/537757849716326/"]Maria Hill[/URL] ලෙස මුළු කාලයම පෙනී සිටි [URL="https://www.facebook.com/mcu.lk/photos/a.531429103682534/1273402489485188/"]Talos[/URL] සහ ඔහුගේ බිරිද, Fury හා සම්බන්ධ වන අතර Fury, Skrull spaceship එකක විවේකිව කාලය ගත කරනවා.[/COLOR] Talos මේ මුළු කාලයම පෙනී සිටින්නේ Fury විදියටයි. ඒ වගේම Talos ගේ බිරිද Hill විදියටයි. අපි සැබෑ Fury අවසාන වශයෙන් දකින්නේ Tony ගේ Funaral එකේදියි. [B]Marvel Cinematic Universe එකේ Phase 3 එක Avengers: Endgame එකෙන් ඉවර කරන්න තිබුනත් පසුව ඔවුන් තීරණය කළා එය Spider-Man: Far From Home එකෙන් ඉවර කරන්න. එත් සමගම Infinty Saga Storyline එකත් මේ movie එකත් එක්කම ඉවර වෙනවා. බොක්ස් ඔෆිස් අදායම් අතින් සාර්ථකම Spider-Man movie එක වන මෙය ගැන මීට සති කීපයකට කලින් තවත් කතා වෙන්න ගත්ත. ඒ මෙතෙක් Spider-Man චරිතයේ live-action සමගාමී අයිතිය තිබු marvel හට එහි අයිතිය අහිමි වීමයි. ගිවිසුමට අනුව Sony සමගම Spider-Man චරිත Marvel සමාගමට ලබා දුන්නේ Movies 5 කට පමණයි. ඒ අනුව marvel සමගම Spider-Man ව Captain America: Civil War, Spider-Man: Homecoming, Avengers: Infinty War, Avengers: Endgame සහ Spider-Man: Far From Home යන movies වලට යොදා ගත්ත. මේ movie එකෙන් පස්සේ ගිවිසුම (කලින් ගිවිසුමට අනුව Spider-Man යොදා ගන්නා Solo Movies වල අදායමෙන් 50% ක් ද, Crossover Movies වලින් 5% ක්ද Sony සමාගමට ලබා දිය යුතුයි) අලුත් කිරීමට නියමිතව තිබුනත් ඔවුන් අතර ඇති වුන පරස්පර හේතු නිසා Spider-Man ව තව දුරටත් MCU එකේදී අපට දකින්නේ ලැබෙන්නේ නෑ. සමස්තයක් විදියට ගත්තොත් අංගසම්පුර්ණ Spider-Man movie එකක් විදියට මේ Far From Home ගන්න පුළුවන්. රිවිව් රේටින්ග් එක 8/10 යි. Phase 3 ඉවර වීමත් එක්ක එළකිරි වෙනුවෙන් මම ලියන අන්තිම රිවිව් එකත් මේ රිවිව් එක වෙනවා. මේකට හේතු කීපයක්ම තියෙනවා. පල්ලෙහා තියන මාවල් ටැග් එකට ගියොත් බලාගන්න පුළුවන් phase 3 පලවෙනි movie එක සිවිල් වෝ එකේ ඉදන් හැම movie එකකටම රිවිව් දාල ඇති. එත් දැන් දැන් ලියන රිවිව් කියවන්න වැඩි කෙනෙක් උනන්දු වෙන්නේ නෑ. සමහර රිරිව් වලට comments 15 ක් වත් නැති තරම්. ඉතින් මේ මහන්සිය අපරාදයක් කියලා හිතෙනවා. ඒ වගේම මේ රිවිව් වලට දිගටම බැනල රෙප් කපන පිරිසකුත් ඉන්නවා. ඒ කව්ද කියන්න අපි හැමෝම දන්නවනේ. දෙයක් දැනගන්න තියෙනවනම් PM එකක් දාල අහන්න ඉස්සරහට රිවිව් ලියන්නේ නැති වුනත් එළකිරි එකෙන් යන්නේ නෑ. මැරෙනකම් ඉන්නවා. :D [/B] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom