Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SplitSecond multiplayer ගහමුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

spit second ගේම් එක ගහපු අය ඉන්නවද?

අපි සමහර දවස්වලට රෑ නමයේ විතර ඉඳන් online multiplayer ගහනවා.කැමති අය ඉන්නාවනම් මට msg එකක් දාන්න.

ඒ ගමන් කොහොමද multi player ගහන්නේ කියන එකත් කියල දෙන්නම්.

මුලින්ම hamachi software එක බාගන්න.

http://www.hamachinetwork.info

මේකෙන් කරන්නේ ඉන්ටෙර්නෙට් එකෙන් computer කිහිපයක් නෙට්වර්ක් කරන එකයි.

මේක install කරගන්න.

ඔක්කොටම කලින් මේකේ help ටැබ් එකේ තියෙන check for update වලින් update කරගන්න.

එක අත්‍යවශ්‍යයි,නැත්තන් connect උනාට ගේම් ගහන්න බැරිවෙයි.

ඊට පස්සේ logmeinhamachi account එකක් හදාගන්න කියයි.

එකත් හදාගන්න.

ඊටපස්සේ හමචි එක power on කරන්න.

මෙන්න මේ වගේ.

දැන් probing connecting වගේ අනංමනං ඇවිත් තත්පර දහයකින් විතර power on වෙයි.

ඊට පස්සේ තියෙන්නේ ගේම් එක හදන කෙනා අලුත් නෙට්වොර්ක් එකක් හදන එකයි.

මේකෙන් create new network ගිහින් අනිත් අයට connect වෙන්න ලේසි පහසු username එකකුයි password එකකුයි දෙන්න.

දැන් ඔය හදපු නෙට්වර්ක් එක මෙහෙම පෙන්නයි.

දැන් අනිත් අයට පුළුවන් එයාලගේ computer කලින් විදිහටම හමචි instll කරලා මේ නෙට්වර්ක් එකට connect වෙන්න.

එකට join an exiting network එක ඔබලා යාළුවා හදපු network එකේ username password ඉල්ලගෙන ලොග් වෙන්න.

දැන් හරියට කරානම් යාළුවගේ චොම්පුටෙර් එක මේ වගේ පෙන්නයි.

අර නමට කලින් ඉස්සරහින් තියෙන නිල පාට ඩොට් එක රතු පාට්න් පෙන්නනවානම් මොකක් හරි අව්ලක්.

දැන් දෙන්නම split second ගමේ එක ඔපෙන් කරගන්න.හැබැයි game දෙකම එකම resolution එකේ වෙන්න ඕන.දැන් lan ගිහින් ගමේ එක ගහන්න.

අපත් එක්ක ගහන්න කැමති නම් අපේ උසේර්ණමේ password දෙන්නම්.කමති අය මට massage එකක් දාන්න. මේ විදිහට ඕනෑම game එකක් multi player ගන්න පුළුවන්.

facebook- facebook.com/prasadmanjuago

[QUOTE="prasadmanjulago, post: 17339843, member: 301188"] [SIZE="5"]spit second ගේම් එක ගහපු අය ඉන්නවද?[/SIZE] [SIZE="5"]අපි සමහර දවස්වලට රෑ නමයේ විතර ඉඳන් online multiplayer ගහනවා.කැමති අය ඉන්නාවනම් මට msg එකක් දාන්න.[/SIZE] [SIZE="5"]ඒ ගමන් කොහොමද multi player ගහන්නේ කියන එකත් කියල දෙන්නම්.[/SIZE] [IMG]http://firsthour.net/screenshots/split-second/split-second-power-play.jpg[/IMG] [IMG]http://upload.wikimedia.org/wikipedia/en/c/cf/Split-second-game-screenshot.jpg[/IMG] [IMG]http://www.zastavki.com/pictures/2560x1600/2010/Games_Split_Second_023965_.jpg[/IMG] [SIZE="5"]මුලින්ම hamachi software එක බාගන්න[/SIZE]. [URL="http://www.hamachinetwork.info"]http://www.hamachinetwork.info[/URL] [IMG]http://static.filehorse.com/screenshots/file-transfer-and-networking/hamachi-screenshot-01.png[/IMG] [SIZE="5"]මේකෙන් කරන්නේ ඉන්ටෙර්නෙට් එකෙන් computer කිහිපයක් නෙට්වර්ක් කරන එකයි. මේක install කරගන්න. ඔක්කොටම කලින් මේකේ help ටැබ් එකේ තියෙන check for update වලින් update කරගන්න. එක අත්‍යවශ්‍යයි,නැත්තන් connect උනාට ගේම් ගහන්න බැරිවෙයි. ඊට පස්සේ logmeinhamachi account එකක් හදාගන්න කියයි. එකත් හදාගන්න. ඊටපස්සේ හමචි එක power on කරන්න. මෙන්න මේ වගේ. [/SIZE] [IMG]http://www1.pcmag.com/media/images/311912-logmein-hamachi-primary.jpg[/IMG] [SIZE="5"]දැන් probing connecting වගේ අනංමනං ඇවිත් තත්පර දහයකින් විතර power on වෙයි. ඊට පස්සේ තියෙන්නේ ගේම් එක හදන කෙනා අලුත් නෙට්වොර්ක් එකක් හදන එකයි.[/SIZE] [IMG]http://screenshots.s32cdn.com/18/171958/01.png[/IMG] [SIZE="5"]මේකෙන් create new network ගිහින් අනිත් අයට connect වෙන්න ලේසි පහසු username එකකුයි password එකකුයි දෙන්න. [/SIZE] [IMG]https://secure.logmein.com/products/hamachi/img/od.jpg[/IMG] [SIZE="5"]දැන් ඔය හදපු නෙට්වර්ක් එක මෙහෙම පෙන්නයි.[/SIZE] [IMG]http://screenshots.en.sftcdn.net/en/scrn/38000/38594/hamachi-18.jpg[/IMG] [SIZE="5"] දැන් අනිත් අයට පුළුවන් එයාලගේ computer කලින් විදිහටම හමචි instll කරලා මේ නෙට්වර්ක් එකට connect වෙන්න. [/SIZE] [IMG]http://screenshots.s32cdn.com/18/171958/01.png[/IMG] එ[SIZE="5"]කට join an exiting network එක ඔබලා යාළුවා හදපු network එකේ username password ඉල්ලගෙන ලොග් වෙන්න. දැන් හරියට කරානම් යාළුවගේ චොම්පුටෙර් එක මේ වගේ පෙන්නයි.[/SIZE] [IMG]http://screenshots.en.sftcdn.net/en/scrn/38000/38594/hamachi-4.jpg[/IMG] [SIZE="5"]අර නමට කලින් ඉස්සරහින් තියෙන නිල පාට ඩොට් එක රතු පාට්න් පෙන්නනවානම් මොකක් හරි අව්ලක්. දැන් දෙන්නම split second ගමේ එක ඔපෙන් කරගන්න.හැබැයි game දෙකම එකම resolution එකේ වෙන්න ඕන.දැන් lan ගිහින් ගමේ එක ගහන්න. අපත් එක්ක ගහන්න කැමති නම් අපේ උසේර්ණමේ password දෙන්නම්.කමති අය මට massage එකක් දාන්න. මේ විදිහට ඕනෑම game එකක් multi player ගන්න පුළුවන්. facebook- facebook.com/prasadmanjuago[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom