SplitSecond multiplayer ගහමුද?

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    spit second ගේම් එක ගහපු අය ඉන්නවද?
    අපි සමහර දවස්වලට රෑ නමයේ විතර ඉඳන් online multiplayer ගහනවා.කැමති අය ඉන්නාවනම් මට msg එකක් දාන්න.
    ඒ ගමන් කොහොමද multi player ගහන්නේ කියන එකත් කියල දෙන්නම්.
    split-second-power-play.jpg


    Split-second-game-screenshot.jpg


    Games_Split_Second_023965_.jpg


    මුලින්ම hamachi software එක බාගන්න.

    http://www.hamachinetwork.info

    hamachi-screenshot-01.png


    මේකෙන් කරන්නේ ඉන්ටෙර්නෙට් එකෙන් computer කිහිපයක් නෙට්වර්ක් කරන එකයි.
    මේක install කරගන්න.

    ඔක්කොටම කලින් මේකේ help ටැබ් එකේ තියෙන check for update වලින් update කරගන්න.
    එක අත්‍යවශ්‍යයි,නැත්තන් connect උනාට ගේම් ගහන්න බැරිවෙයි.

    ඊට පස්සේ logmeinhamachi account එකක් හදාගන්න කියයි.
    එකත් හදාගන්න.

    ඊටපස්සේ හමචි එක power on කරන්න.
    මෙන්න මේ වගේ.

    311912-logmein-hamachi-primary.jpg


    දැන් probing connecting වගේ අනංමනං ඇවිත් තත්පර දහයකින් විතර power on වෙයි.
    ඊට පස්සේ තියෙන්නේ ගේම් එක හදන කෙනා අලුත් නෙට්වොර්ක් එකක් හදන එකයි.


    01.png


    මේකෙන් create new network ගිහින් අනිත් අයට connect වෙන්න ලේසි පහසු username එකකුයි password එකකුයි දෙන්න.

    od.jpg


    දැන් ඔය හදපු නෙට්වර්ක් එක මෙහෙම පෙන්නයි.

    hamachi-18.jpg


    දැන් අනිත් අයට පුළුවන් එයාලගේ computer කලින් විදිහටම හමචි instll කරලා මේ නෙට්වර්ක් එකට connect වෙන්න.

    01.png


    කට join an exiting network එක ඔබලා යාළුවා හදපු network එකේ username password ඉල්ලගෙන ලොග් වෙන්න.
    දැන් හරියට කරානම් යාළුවගේ චොම්පුටෙර් එක මේ වගේ පෙන්නයි.

    hamachi-4.jpg


    අර නමට කලින් ඉස්සරහින් තියෙන නිල පාට ඩොට් එක රතු පාට්න් පෙන්නනවානම් මොකක් හරි අව්ලක්.
    දැන් දෙන්නම split second ගමේ එක ඔපෙන් කරගන්න.හැබැයි game දෙකම එකම resolution එකේ වෙන්න ඕන.දැන් lan ගිහින් ගමේ එක ගහන්න.
    අපත් එක්ක ගහන්න කැමති නම් අපේ උසේර්ණමේ password දෙන්නම්.කමති අය මට massage එකක් දාන්න. මේ විදිහට ඕනෑම game එකක් multi player ගන්න පුළුවන්.

    facebook- facebook.com/prasadmanjuago
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    ඊටපස්සේ හමචි එක power on කරන්න.
    මෙන්න මේ වගේ.

    මේකට දාපු ෆොටෝ එක වැරදි..ගණන් ගන්න එපා :ප්