Spoken English ඉගෙන ගන්න

saruhote

Junior member
  • Jun 22, 2016
    97
    24
    8
    මට ඉක්මනට Spoken English ඉගෙන ගන්න හොද class එකක් කියන්නකො...
     

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0

    තනියම ඉගෙන ගනින් බන්, සුද්දෙක් ඒක්ක කතා කරපන්, දන් නැති ඒවා මේකට දාපන් :rofl:
    අාචාර්ය අැන්ටනී ඏ්‍රනාන්දු ~ "ඉංග්‍රීසියට පදනම" පොත අරගනින්