කිරි මචන්ලා, උඹලා දන්න විදියට US and Europe රටවල සපොන්සර් ජොබ්ස් හොයාගන්න විදි කියපල්ලකො. මම ලිනික්ඩින් වල ඇප්ලයි කරනවා. ගොඩක්ම වීෂා ස්පොන්සර් දෙන්නෙ නෑ කියලා තමයි දැක්කේ. අනික Glassdoor, Indeed වගේ සයිට්වල ට්‍රයි කරා. ජර්මන් වගේ ඒවායින් ඉන්ටවිව් ආවා. ලැන්වේජ් තමයි අවුල වුනේ. ඒ නිසා ජර්මන් වලට වඩා English speaking country එකකට තමයි ට්‍රයි කරන්නේ. මේකේ ඇති නේද ස්පොන්සර් වලින් රට ජොබ් වලට ගිය අය. පොඩ්ඩක් විස්තර දාපල්ලකෝ කොහොමද මුල ඉඳන් ස්පොන්සර් ජොබක් සෙට් කරගෙන ඒ රටට එනකන් කරන විදිය එහෙම. මේකේ යන ට්‍රයි කරන එකෙක්ට වැදගත් වෙයි මට වගේම!
