SPONSORED RESCUE MISSION IN FB

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
uPwNkUP.png
 
Last edited:

reddit

Well-known member
  • Aug 18, 2016
    8,947
    8,185
    113
    Chilaw
    oke depeththak tiyenawa bn, dan sponcer nokaloth reach eka ganna be, active unta withrai posts penne godak welawata. likes 100K tibbath active neththam penne ne. mewalain kawruhari wedak gannawa machan,
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    kattiyak puluwan widihata udaw karanawa, kattiyak mukut nokara innawa, kattiyak karana unge ada hoyala thread danawa :D (EK ekema 3k witara dakka e wage)
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    පක්ශ පාට තරාතිරම වැඩක් නැ. පුලුවන් කෙනෙකුට උදව කරන්න පුලුවන් විදියට. විපක්ශේ උනත් මේ වෙලාවේ දේශපාලන වාසි ගන්න හදන්නෙ නැ. ඒක වටිනවා. මොනවා කරන්නත් රටක් ඉතුරු වෙන්න එපැයි. මිනිස්සු ටික ගොඩ දාලා උබලා වාහන ගෙන එක කරගත්තත් කමක් නැ. කොහොමත් ඔක ගේනවමනේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    උන් දේශපාලකයොනෙ බන්. මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙවෙයි මචන්. කිරිඇල්ලලා හිනා වෙවි ඉන්නකොට ලක්ෂ්මන් යාපා සල්ලි ගෙවලා ඌගේ නම හදාගන්න ගමන් හරි මිනිස්සුන්ට උදව් කරන එකට බනින්න හොඳ නෑ බන්.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    උන් දේශපාලකයොනෙ බන්. මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙවෙයි මචන්. කිරිඇල්ලලා හිනා වෙවි ඉන්නකොට ලක්ෂ්මන් යාපා සල්ලි ගෙවලා ඌගේ නම හදාගන්න ගමන් හරි මිනිස්සුන්ට උදව් කරන එකට බනින්න හොඳ නෑ බන්.

    meke inn ewun melo deyak nokara anunge adu padu hoyanawa :P