sports chain

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    sports chain kiyala gemak yanawa
    crypto kiyala kiyanne
    320000k dammama currency 800k denawa
    masa 34kin 800ya 5000k wenawa
    masekata poliya wage 40000k labenawa

    patta scam ekak wage
    godak dura pathi wala un set wela

    sports coin kiyala kiyanne

    ubala dannawada meka gana
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,292
    2,577
    113
    Colombo
    මාත් දැක්කා. මම දන්න පොරකුත් ඕක කරනව. අනිත් උන්ව ඕකට අල්ල ගනන් විදිහෙ පෝස්ට් වගයක් දාල තිබ්බ ඌ.
     
    Last edited:
    • Like
    Reactions: kandahar

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    මාත් දැක්කා. මම දන්න පොරකුත් ඕක කරනව. අනිත් උන්ව ඕකට අල්ල ගනන් විදිහෙ පෝස්ට් වගයක් දාල තිබ්බ ඌ.
    Post wala link deka thunak dapanko machan
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    ඔව් මන් ඒ ගෘප් එකක ඉන්නවා ගොඩක් එව්න් විත්ඩ්‍රෝ අච්චරක් ගත්තා මෙච්චරක් ගත්තා කියලා දානවා ට්‍රාන්සැක්ශන් එක්ක. 40-80 range එකෙ ganak එව්න් ගන්න්ව. සයිට් එක ගිය අවුරුද්දේ පටන් ගෙන තියෙන්නෙත්. ලක්ශ 3කට්වැඩියෙන් දාන ඔනලු මාසයකට 40ක් වත් එන්න.

    මට නම් එව්නට පට්ට ස්කෑම් එකක් වගේ පෙන්නේ. උඹ කිව්වා වගේ දුර පළාව්ත් වල ගොඩක් එව්න් ඉන්නේ ඉන්ටනේට් ගැන මෙලෝ දැනුමක් නැති එව්න් තමයි ගොඩක් ඉන්නේ.
     
    • Like
    Reactions: rukshan0000

    bgt123

    Junior member
  • Jun 2, 2017
    28
    4
    8
    menna meka neda.matath app ekak nam dala dunna ..salli damme nam ne
     

    Attachments

    • 01.jpg
      01.jpg
      478.7 KB · Views: 118

    suranjaperera

    Member
    Jun 7, 2021
    2
    0
    1
    ona magulak kiyala mama joint wuna march 29 2021.
    500,000k damma
    kiyana widiyata eka bitcoin wage digital currency ekak miladi ganna wadak
    danna kalin mama ratawal kipayakama inna mage yaluwan ekka katha karala ungen proof genna gaththa..
    palaweni payment eka awe may 28. SC 250 k withdraw kale. Rs. 100,400/- thamai awe. me yana widiyatama giyoth 500,000 enna masa 10k yanawa. habai thawa laksha 18 k withara ithuru wenawa account eke. pothe hatiyata ekath apita himi deyak. kiyanna ba mona weida kiyala lankawe. eth cripto currancy kiyanne, lokaye nam, dollar eka wenuwata pawichchi karana digital currency walata. next generation of the currancy. RISK EKAK NAM THIYANAWA aniwa. mokada me currancy wala mila ihala yannath puluwan pahala yannatha puluwan