මම දැක්කා ගොඩක් අය කියලා තියනවා ඉස්කෝලෙ කාලෙ sport එකක් කලේ නෑ දැන් ආසයි කියල.
ඒහෙම අය ඒකතු වෙලා Sports Club ඒකක් පටන් ගනිමුද?
Monthly fees ඒකතු කරලා ground ඒකක් rent කලා නම් practice කරන්න පුලුවන්.
Cricket නම් divisionIII වගේ සෙල්ලම් කරන්නත් පුලුවන්.