Sports walin religion ☯️ වෙන් කරන්න කාලේ හරි.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    sports walin agama ආගම් වෙන් කරන්න කාලේ හරි, match වලට yana issella පුජ්‍ය පක්ෂ ගෙනල්ලා pray karalaa, නූල් බඳලා මොනවද මේ කරන්නේ. කෝ උන් අන්තිමේදී දින්නද? බඩු නම් ගැහුවා.
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ආශික් ලන්තේ ක්‍රිකට්/බෝඩ් ඒක කියන්නේ ඒක්තරා ආගමක් ඒක්ක බැදුන බිස්නස් ඒකක් :lol: ඇයි බන් උබලා මෙවා දන්නේ නැත්තේ ?
     
    • Like
    Reactions: wawula

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඔය born again සීන් එකේ නාකි මයිනත් හිටියා. හැබැයි ඕකව ජනාදිපති අගමැති කරද්දී කිසි එකෙක් මීක් නෑ . දැනටත් උන් කියන ඒවා තමයි කරන්නේ. පහුගිය කාලේ එලියටත් ආව ඒවගේ ෆොටෝස්. හැබැයි මෙතන යන්නේ පොලිටිකල් සීන් එකක්. සංගා එක්තරා පක්ෂෙක වේදිකාවට නැග්ග දවසේ ඉඳන් උගේ restaurant chain එකටයි.. මේ වගේ සීන් එලියට ඇද ඇද මඩ ගහනවා. කාගේ ටීම් එකද කියන එක පේනවා නේ.
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,661
    4,325
    113
    ආශික් ලන්තේ ක්‍රිකට්/බෝඩ් ඒක කියන්නේ ඒක්තරා ආගමක් ඒක්ක බැදුන බිස්නස් ඒකක් :lol: ඇයි බන් උබලා මෙවා දන්නේ නැත්තේ ?

    not only the cricket board. The whole system. It’s a trap machan.