Spotify අහන අයට

Apr 11, 2009
18
22
3
open.spotify.com
ආයුබොවන් Elakiri.com ❤️
2009 සිංදු Download කරගන්න ආවෙ..
අදනම් ආවෙ spotify අහන අයට සිංදු ටිකක් දීල යන්න.. මේ විදිහෙ post එකක් දැම්මට කමක් නැද්ද කියලත් කියන්න ඇඩ්මින්.. 😇
අවසරයි එහෙනම් හොද නරක අදහස් කියන්න ❤️
Spotify
 
Apr 11, 2009
18
22
3
open.spotify.com
මෙච්චර කල් පාස්වර්ඩ් එක මතක තියාගත්තේ කොහොමද :baffled:
මගේ ජීවිතේ මම මුලින්ම අන්තර්ජාලයේ හදපු Account එක නිසා මම මේකෙ අරන්තියාගත්ත.. ඒ කාලෙ මොකද මට Phone එකක්වත් තිබුනෙ නෑ Internet Cafe එකකින් තමයි Elakiri.com පැත්තට ඇවිත් පැයට 100ක් දීල 64Kbps එකෙන්. සිංදු දෙකක් Download කරගෙන ගිහින් P4 Machine එකක සිංදු අහපු කාලෙ කවදාවත් අමතක වෙන්න හොද නැති නිසා.. 😍

බම්ප්
බොහොම ස්තූතී ❤️
------ Post added on Oct 14, 2023 at 11:05 PM
 
Apr 11, 2009
18
22
3
open.spotify.com
ow Elakiri eke deyya eya. daduwama widihata manna paara thama
මන්න පාරක් කන්න උන Elakiri පෝස්ටුව කියල Post එකක් දාපන් මට පිං පිනිස :oo:

Thanks Chathuranga.
Gn. Bs.
You are Welcome.
Good night
Budusaranai !
:love:
------ Post added on Oct 15, 2023 at 12:00 AM
 
  • Haha
Reactions: Cypress