මම හිතන්නෙ ගොඩක් අය දන්නවා Spotify ගැන. දන්නෙ නැති අය මෙන්න මෙතන Click කරන්න
මම කියල දෙන්න යන්නෙ නොමිලේම Spotify සින්දු අහන්න පුලුවන් විදියක් ගැන. හැබැයි මේ වැඩේ කරන්න පුලුවන් PC එකකින් විතරයි.
මුලින්ම Free VPN App එකක් ඔයාලගේ Android/IOS එකට Download කරගන්න. මමනම් Recommend කරන්නේ මේක (Opera VPN)
IPhone Users | Android Users
ඊට පස්සේ කැමති රටකින් VPN එකට Connect වෙන්න. USA වගේනම් හොදයි
VPN Connet උනාට පස්සේ Phone එකට Spotify APP එක දාගන්න ඕනේ .
APK LINK
Spotify App එක Install කරගත්තට පස්සෙ Fb Logins වලින් App එකට Log වෙන්න.
දැන් Account එක Create වෙලා ඉවරයි.
දැන් කරන්න තියෙන්නෙ Spotify Pc Version එක Download කරගෙන Spotify Pc Version එකට PC එකෙන් ලොග් වෙන්න.
Windows | Mac | Linux
PS - සතියක් විතර ගියට පස්සෙ PC App එකෙන් Log වෙන්න දුන්නේ නැත්තම් Phone එකෙන් ආයිමත් VPN එක දාලා Spotify App එකෙන් ආයිමත් Log වෙන්න.ඊට පස්සේ ආයිමත් Spotify Pc Version එකෙන් Log වෙන්න .
මේ වැඩේ කරන්න පුලුවන් ගොඩක් විදි තියෙනවා. මේ එකක් විතරයි
මේ විදියට සෑහෙන්න සින්දු නොමිලේ අහන්න පුලුවන්

Last edited: