Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Spotify ප්රශ්නයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. audio quality එක වැඩියි

2. අහන සින්දු ටික මැනේජ් කරගන්න ලේසියි. ගානට playlist හදන්න පුලුවන්.

3. Lyrics වැටෙනව.

4. Background play කරන්න පුලුවන් කිසි කරදරයක් නැතුව. Headset buttons අරව මේවා ඔක්කොටම support.

5. Youtube වගේ නෙමේ audio එකට විතරයි data යන්නෙ.

6. සින්දුව එක්ක වීඩියෝ එකක් බලන්න තියෙන අකමැත්ත.

7. නිතර අහන playlist download කරල තියාගත්තම ඩේටා යන්නෙ නැති එක.

8. ෆෝන් එකෙන් desktop එකේ spotify app එක control කරන්න පුලුවන් එක.

8. Algorithm එකෙන් අපිට ගැලපෙන සින්දු හොයල දෙන එක.

9. සින්දුවෙ artwork එකත් එක්ක ලස්සන UI එකක් තියෙන එක.

10. මහලොකු ගානක් මාසෙකට වියදම් වෙන්නෙ නැති එක.

11. වීඩියෝ වගේ නෙමේ ඕඩියෝ එකක් හින්ද ෆෝන් එකේ Ram අරව මේවා ඉතුරු වෙනව.

12. යූටියුබ් එකේ වගේ සිංදුවක් සර්ච් කරාම ඔෆීසියල් එක මොකක්ද ගගා හොයන්න දෙයක් නෑ SPOTIFY ඔක්කොම ඔරිජිනල් ඒවා විතරක් හින්ද.

13. තව විශේෂම එකක් යූටියුබ් එකේ වගේ සිංදුවල intro, outro, දෙබස් අරව මේවා නෑ කෙලින්ම සිංදුව තියෙන්නෙ spotify වල.

[QUOTE="olu bakka, post: 28183701, member: 369164"] [SIZE=5]1. audio quality එක වැඩියි 2. අහන සින්දු ටික මැනේජ් කරගන්න ලේසියි. ගානට playlist හදන්න පුලුවන්. 3. Lyrics වැටෙනව. 4. Background play කරන්න පුලුවන් කිසි කරදරයක් නැතුව. Headset buttons අරව මේවා ඔක්කොටම support. 5. Youtube වගේ නෙමේ audio එකට විතරයි data යන්නෙ. 6. සින්දුව එක්ක වීඩියෝ එකක් බලන්න තියෙන අකමැත්ත. 7. නිතර අහන playlist download කරල තියාගත්තම ඩේටා යන්නෙ නැති එක. 8. ෆෝන් එකෙන් desktop එකේ spotify app එක control කරන්න පුලුවන් එක. 8. Algorithm එකෙන් අපිට ගැලපෙන සින්දු හොයල දෙන එක. 9. සින්දුවෙ artwork එකත් එක්ක ලස්සන UI එකක් තියෙන එක. 10. මහලොකු ගානක් මාසෙකට වියදම් වෙන්නෙ නැති එක. 11. වීඩියෝ වගේ නෙමේ ඕඩියෝ එකක් හින්ද ෆෝන් එකේ Ram අරව මේවා ඉතුරු වෙනව. 12. යූටියුබ් එකේ වගේ සිංදුවක් සර්ච් කරාම ඔෆීසියල් එක මොකක්ද ගගා හොයන්න දෙයක් නෑ SPOTIFY ඔක්කොම ඔරිජිනල් ඒවා විතරක් හින්ද. 13. තව විශේෂම එකක් යූටියුබ් එකේ වගේ සිංදුවල intro, outro, දෙබස් අරව මේවා නෑ කෙලින්ම සිංදුව තියෙන්නෙ spotify වල.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom