Spotify or Apple Music

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,285
    9,457
    113
    Heaven :p
    Spotify වලට මාසෙකට ගාණක් ගෙවන්න ඕනද බන්? Life time access නෙවෙද දෙන්නෙ එක වතාවක් ගත්තම :(
     
    • Haha
    Reactions: Nanosudha

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    Spotify වලට මාසෙකට ගාණක් ගෙවන්න ඕනද බන්? Life time access නෙවෙද දෙන්නෙ එක වතාවක් ගත්තම :(
    spotify free tier ekak thiyenawa, adds ehema thiyenawa eke.
    add nathi karaganna & Highest Quality audio setting unlock karagannanam subsription ganna wenawa. rupiyal 550k wage eka maseta
     
    • Sad
    Reactions: Erzo

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Spotify hondai matanam. Apple music pawichchi kara kara indala mama spotify walata maaru una.

    Interface eka hondai
    playlist walata suggestions ena ewa ehema patta
    thawa mata apple music wala hoyaganna baruwa thibuna sindu tikakuth spotify eke thibuna.
    playlist ekak hadala eka paara download wena daanna puluwan night time data walin. apple music ekin eka daanna onine.

    matanam godakma interface eka thamai.

    Deezer ekath patta. gaana thamai wadi
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,961
    3,969
    113
    Sri Lanka
    මට නම් Spotify හොඳයි... Apple Music වල මොකක් හරි අවුලක් මට දැනෙනව Base එක වදිද්දි.. කනට අමාරුයි. Equalizer වලින් හදල තිබ්බත් ඒ අවුල දැනෙනව. (ප‍ෞද්ගලිකව). ඒත් Spotify වල ඒ සීන් එක නෑ. අනික playlists හදල හදල මට ඕන වෙද්දි ඒව MP3 වලට ලස්සනට Convert කර ගන්න පුළුවන්... 320 bit rate එකෙන්ම බානව ඔක්කොම Albums