Spotify Premium 5$

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    ✅Spotify Premium Accounts✅

    🔘With Warranty
    🔘1 Year Subscription

    වසරකට 100$ ට වඩා ගෙවා මිලදී ගත යුතු Spotify Premium Subscription එක මම ඉතාම සුලු මුදලකට අලෙවි කරනවා...
    ඔයා දැනටමන් Spotify Free Account එකක් භාවිතා කරනවනම් ඒ Account එක Premium Account එකකට Upgrade කරලා දෙනවා..ඔයාගේ ඊමේල් Address විතරයි ඕනේ මම එකට අප්ග්‍රේඩ් කෝඩ් එක එවනවා.
    අකවුන්ට් එකට අප්සෙට් එකක් උනොත් මම රිප්ලේස්මන්ට් එකක් දෙනවා වෙන ඊමේල් එකකට ප්‍රිමියම් අරන් දෙනවා

    US: 2150 අක්වුන්ට්ස් තියෙනවා දැනට
    පේමන්ට් පේපැල් නැත්නම් බෑන්ක් අකවුන්ට්

    බල්ක් ගන්නවා නම් ගාන තව අඩු කරනවා :P

    Capture.jpg
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    wadak na masaykwth tyen na:P

    source:long term seller :P

    අකවුන්ට් එකට අප්සෙට් එකක් උනොත් මම රිප්ලේස්මන්ට් එකක් දෙනවා වෙන ඊමේල් එකකට ප්‍රිමියම් අරන් දෙනවා :P:P
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    Oya list eka kalin share kalane meke

    මේක ලිස්ට් එකක් නෙමෙයි
    ප්‍රිමියම් ඔයාගේ අකවුන්ට් එකටම හදල දෙනවා
    ඔයාගෙම ඊමේල් එකට ප්‍රිමියම් ස්පොටිෆයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,308
    2
    53,758
    113
    මේක ලිස්ට් එකක් නෙමෙයි
    ප්‍රිමියම් ඔයාගේ අකවුන්ට් එකටම හදල දෙනවා
    ඔයාගෙම ඊමේල් එකට ප්‍රිමියම් ස්පොටිෆයි

    Ahh ela ela
    11.gif

    BUMP
     
    agnipra

    Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo
    අකවුන්ට් එකට අප්සෙට් එකක් උනොත් මම රිප්ලේස්මන්ට් එකක් දෙනවා වෙන ඊමේල් එකකට ප්‍රිමියම් අරන් දෙනවා :P:P

    ai ban upset ekak venne... :angry::angry::angry::angry:... uba kiyanne mara katavakne
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    ai ban upset ekak venne... :angry::angry::angry::angry:... uba kiyanne mara katavakne

    අපි ගාව අකවුන්ට්ස් තියෙනවා ෆැමිලි අකවුන්ට් තියෙන
    අපි කරන්නේ ඒ වගේ අකවුන්ට් එකකින් ඔයාට ඉන්වයිට් එකක් එවන එක
    සමහර වෙලාවට ෆැමිලි එකෙන් කික් වුට් කරනවා
    එතකොට අපි කරන්නේ වෙන අලුත් අකවුන්ට් එකකට ප්‍රිමියම් අරන් දෙන එක
    අන්න එකයි
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,729
    23,990
    113
    tracing Geo-location.. ... ...
    අපි ගාව අකවුන්ට්ස් තියෙනවා ෆැමිලි අකවුන්ට් තියෙන
    අපි කරන්නේ ඒ වගේ අකවුන්ට් එකකින් ඔයාට ඉන්වයිට් එකක් එවන එක
    සමහර වෙලාවට ෆැමිලි එකෙන් කික් වුට් කරනවා
    එතකොට අපි කරන්නේ වෙන අලුත් අකවුන්ට් එකකට ප්‍රිමියම් අරන් දෙන එක
    අන්න එකයි

    aluth email ekakata ma ganna eka hodai wage da e kiyanne?