Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Spray Paint a RALEIGH Bicycle
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගලවලා පේන්ට් කරන්න පුලුවන්නම් හොදයි

පේන්ට් එකට කලින් හොදට වැලිකොල වලින් හූර ගන්න

ඊට පස්සේ සින්ක් පොස්පේට් පේන්ට් එක ගාන්න, එකෙන් මලකඩ වලින් ආරක්ෂා වෙනවා

toa ස්ප්‍රේ ගියොත් කෑන් ලොකු ගානක් යනවා, බොහොම පොඩි ප්‍රමාණයයි ඕකෙන් ගාන්න පුළුවන්

අඩු ගානේ ටින් 6-7 ක් වත් යනවා, එක ටින් එකක් ඩිස්කවුන්ට් දාලා ගත්තත් 900-1000 වෙනෝ

ඕනනම් මෙහෙම කරන්න පුළුවන් (තමන් කරනවානම්)

මුලින් වාහන වලට ගහන ජෙට් බ්ලැක් (ඔටෝ පේන්ට් එක ඉක්මනට වේලෙනවා, නැත්නම් නෝමල් එනමල් පේන්ට් එක ගත්තත් අව්ලක් නෑ, ඔය දෙකේ මිලේ ලොකු වෙනසක් නැහැ) පේන්ට් ලීටර් බාගයක් හෝ ලීටරයක් ගෙනත් අතින් කෝඩ් දෙකක් විතර ගාන්න.

ඒ කෝඩ් දෙක හොදට වෙලුනාට පස්සේ ස්ප්‍රේ කෑන් වලින් ෆයිනල් පේන්ට් එක යන්න

කෑන් තුනකින් විතර ඉවර කරගන්න පුළුවන් වෙයි. එතකොට ෆිනිෂින් එකත් ස්ප්‍රේ ෆිනිෂින් එක එනවා.

[QUOTE="Blacq, post: 27276873, member: 470007"] [SIZE=5]ගලවලා පේන්ට් කරන්න පුලුවන්නම් හොදයි පේන්ට් එකට කලින් හොදට වැලිකොල වලින් හූර ගන්න ඊට පස්සේ සින්ක් පොස්පේට් පේන්ට් එක ගාන්න, එකෙන් මලකඩ වලින් ආරක්ෂා වෙනවා toa ස්ප්‍රේ ගියොත් කෑන් ලොකු ගානක් යනවා, බොහොම පොඩි ප්‍රමාණයයි ඕකෙන් ගාන්න පුළුවන් අඩු ගානේ ටින් 6-7 ක් වත් යනවා, එක ටින් එකක් ඩිස්කවුන්ට් දාලා ගත්තත් 900-1000 වෙනෝ ඕනනම් මෙහෙම කරන්න පුළුවන් (තමන් කරනවානම්) මුලින් වාහන වලට ගහන ජෙට් බ්ලැක් (ඔටෝ පේන්ට් එක ඉක්මනට වේලෙනවා, නැත්නම් නෝමල් එනමල් පේන්ට් එක ගත්තත් අව්ලක් නෑ, ඔය දෙකේ මිලේ ලොකු වෙනසක් නැහැ) පේන්ට් ලීටර් බාගයක් හෝ ලීටරයක් ගෙනත් අතින් කෝඩ් දෙකක් විතර ගාන්න. ඒ කෝඩ් දෙක හොදට වෙලුනාට පස්සේ ස්ප්‍රේ කෑන් වලින් ෆයිනල් පේන්ට් එක යන්න කෑන් තුනකින් විතර ඉවර කරගන්න පුළුවන් වෙයි. එතකොට ෆිනිෂින් එකත් ස්ප්‍රේ ෆිනිෂින් එක එනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom