bump
bump

Gardena ගනින්.ජීවිත කාලෙටම එකයි.
![]()
![]()
![]()
kohenda ban ganna tiyenne. mata godak ganna oni ban. 1 acre wage danna oni
අපෝ එච්චර දාන්න නම් මේ බ්‍රෑන්ඩ් එකේ ඒවා ගත්තොත් පට්ට ගණන් වෙයි.මෙන්න මේකේ බලපන්.උබට ඕන කරන විදිහට ගන්න පුළුවන්.
http://www.jinasena.com/products/40-sprinkler-irrigation-systems.html
+94112688966 (Hot Line)
ela machan thanks. ubata mewage ganan gena idea ekak nedda machan?

උබට විසිදාහකට වඩා නම් යයි.![]()



ඔව් මචන් බට වලටත් එක්ක 50ක් වගේ යයි මචන්. මොනා කරන්නද බන් මෙ පායන විදියට බේරා ගන්න බෑ මචන්![]()

Jinasena ekata call karapan.