ඒත් Language දෙක වෙනස් වෙනකොට සමහර වෙලාවට datatypes මාරු වෙලා Buffer Overflow එන්න පුලුවන් ඒ නිසා දෙපැත්තම Java වලින් හදන්න පුලුවන් නම් පට්ට,
)
මූ නම් මේක හදලා දෙන පාටක් නැ :/ කමක් නැ හොද උත්සාහයක්
මමත් මේ Spy App එක හදන්න සැහෙන්න Plan කරා බං෴,
ඒත් මම මේ දක්වා RAT, Trojan, Spyware හැම එකක්ම ලිව්වෙ C++ සහ ගොඩාක්ම වෙලාවට Delphi, Java වල ලියන එක තමයි ප්‍රශ්නෙ, දැනට Android Apps හදලා විකිනුවට Spy App එකක් හදන එක නම් ටිකක් අමාරු වැඩක් මට.
Android දන්න සෙට් එකක් සෙට් උනානම් මේක ගොඩදාගන්න පුලුවන්
මේකෙ Technology පැත්ත සහ Project එක Analyse කරන එක සම්පූර්නයෙන්ම මට කරන්න පුලුවන්.
Coding වලින් උබලට එකතු වෙන්න පුලුවන් නම් එලකිරි වගේ ඇප් එකක් හදන්න පුලුවන් වෙයි
මම නම් හිතන්නෙ Bluetooth වලින් කරන එක ඒ තරම් සාර්ථක නැ.
දැනට RAT හදන උන්ගෙන් මම ඇතුලු හැම කෙනෙක්ම කරන්නෙ Reverse Connection එකක් පාවිච්චි කරන එක, ඒ ක්‍රමය මෙතනටත් පාවිච්චි කරන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා
මේකට කොටස් දෙකක් එනවා,
1. Phone එකේ Run කරන APP එක, (Hide වෙලා Run වෙන්නෙ Service එකක් විදියට, ඒ කියන්නෙ පේන්නෙ නැ User ට) මේකට කියන්නෙ Server එක
2. අපේ ලැප් එකක හරි PC එකක හරි Run වෙන client එක
App එක Android නිසා, Java වලින් අපේ PC MAC Linux Box ඕන එකක Run කරන්න පුලුවන් විදියට Java Application එකක් Client එක හදාගන්න එක තමයි වඩා හොද..
මේ තියෙන්නෙ Java වලින් Desktop වලට හදපු එකක් මේ වගේ Server APK එකක් හදාගත්තා නම් වැඩේ ගොඩ
http://jstealth.co.uk/jspy/
මේක කරන්න අපිට Socket Programming ගැන නම් හොද දැනුමක් අවශ්‍ය වෙනවා
http://developer.android.com/reference/java/net/Socket.html
![]()
අපිට Client Program එක එහෙම නැත්නම් Command and Control application එක අවශ්‍ය නම් C# වල උනත් හදන්න පුලුවන් මොකද ඈන්ඩ්‍රොඉඩ් එක්ක C# Sockets අව්ලක් නැතුව වැඩ කරනවා මම දන්න තරමින්ඒත් Language දෙක වෙනස් වෙනකොට සමහර වෙලාවට datatypes මාරු වෙලා Buffer Overflow එන්න පුලුවන් ඒ නිසා දෙපැත්තම Java වලින් හදන්න පුලුවන් නම් පට්ට,
එහෙමත් නැත්නම් C වල දෙපැත්තම හදලා Android වලදි .so ෆයිල් එකක් විදියට APK එකට දාන්නත් පුලුවන්,
https://developer.android.com/tools/sdk/ndk/index.html
Multi-threading, Thread controlling , Sockets, Zlib, Sockets දන්න සෙට් එකක් සෙට් වෙලා ගමුද හොද ෆන් එකක් ???
(ත්‍රෙඩ් එක Hijack කරා එහෙම නෙමෙයි ඕං)

Good concept bro all the best. Shoot me a PM once you have it available.

පට්ට පට පට,
ඔය ඔක්කොම කරන්න ඉතින් කෙල්ලට අන්ඩ්‍රොයිඩ් තියන ෆොන් එකක් අරන් දෙන්න වෙනවා ඒක තමා අවුල